ගාල්ලේ jungle beach
කඩවතින් highway එකෙන් ගාල්ලට ගිහින් ගියේ
මුලින්ම ගාල්ල අවට ඇවිදලා 11 විතර වෙලා තමා jungle beach එකට ගියේ
රුමස්සල කන්ද නැගලා අපි කෙලින්ම ගියේ සාම විහාරෙට
එතනින්ම පහලට බහින්න තියෙනවා බිච් එකට
කාර් එකේ ගියේ පාකින් එහේමත් තියෙනවා එ අවට නවත්තලා යන්න කරදරයක් නැ එ නිසා...