ජින්ටි රන්ජි අත් අඩන්ගුවට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ කුඩ්ඩාට මීට කලිනුත් මේ විදිහෙම සිද්ධියකට අදාල නඩුවක් උසාවියේ විභාග වෙනවා ලු.. නඩු කටයුතු ඈදෙනවා. මුන් ඈප පිට එලියේ ඉදන් මේහෙම මිනී මරනවා. මූ තව කීදෙනෙක් මරලා තියෙනවාද දන්නේ නෑ

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
    නඩු අහන්න ඕනෙ නැද්ද? පොන්නසේනට කියපන් නඩුඅහල මරණ දඬුවම දීපු එවුන්ව එල්ලන්න කියල.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
    1632731974104.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    manawa himikan newei yako, dan umba kiyane usawiyak one na kiyalada?
    උසාවිය ඔය කොරල තියෙන්නෙ , මෙහෙ විතරක් නෙමේ නවසීලන්තෙ බලාපන්කො කොරාද උසවිය??නිදොස්කොට නිදහස් කරපු එකා අන්තිමට 6 කට පිහියෙන් ඇන්නෙ ලස්සනට..

    නඩු අහන්න ඕනෙ නැද්ද? පොන්නසේනට කියපන් නඩුඅහල මරණ දඬුවම දීපු එවුන්ව එල්ලන්න කියල.
    උබලගෙ කාලෙ එල්ලන්ඩ එපැයි මොකෝ දැන් දගලන්නෙ???? 🤭🤭🤭
    ------ Post added on Sep 27, 2021 at 2:15 PM
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසියෙන් ආයුධ පෙන්නන්න එක්කන් නොගිහම වෙන්නේ ඕක තමා.. ඈමරිකාවේ දාම ඝාතකයන්ගේ සීන් බෑලුවම පේනවා මානව හිමිකම් වෑඩි වුනාහම වෙන්නේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත වලට කෙල වෙන එක කියලා.. සමහර එවුන් මීනිමරුවා කියලා දෑනගෙනත් පොලිසිය පට්ට කට්ටක් කන්න ඕනේ ඔප්පු කරන්න .. එතකම්ම උන් මිනී මර මර ඈවිදිනවා. එහෙම වෙලත් අහුවුනාට පස්සෙත් උන් එක්ක ඩීල් එකක් දාගෙන තමා නඩුව හුගක් වෙලාවට ගොඩ ඉවර කරගන්නේ

    ඔක්කොම අමතක කරලා මේ ෆිල්ම් එක බලපල්ලා. ඈත්ත කතාවක්

    The_Frozen_Ground_poster.jpg
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,044
    14,442
    113
    වැලිවේරිය
    දැක්කනෙ කුඩ්ඩගෙ මානව හිමිකන් වෙනුවෙන් ගුපියො පෙරට
    uba aduma tharame iskolekatawth giye nadda bn

    පොලිසියෙන් ආයුධ පෙන්නන්න එක්කන් නොගිහම වෙන්නේ ඕක තමා.. ඈමරිකාවේ දාම ඝාතකයන්ගේ සීන් බෑලුවම පේනවා මානව හිමිකම් වෑඩි වුනාහම වෙන්නේ අහින්සක මිනිස්සුන්ගේ ජීවිත වලට කෙල වෙන එක කියලා.. සමහර එවුන් මීනිමරුවා කියලා දෑනගෙනත් පොලිසිය පට්ට කට්ටක් කන්න ඕනේ ඔප්පු කරන්න .. එතකම්ම උන් මිනී මර මර ඈවිදිනවා. එහෙම වෙලත් අහුවුනාට පස්සෙත් උන් එක්ක ඩීල් එකක් දාගෙන තමා නඩුව හුගක් වෙලාවට ගොඩ ඉවර කරගන්නේ

    ඔක්කොම අමතක කරලා මේ ෆිල්ම් එක බලපල්ලා. ඈත්ත කතාවක්

    The_Frozen_Ground_poster.jpg
    okata karanna one ayuda pennnana eka newi aththatama ellala marana eka nadu ahala ikmanatama
    ------ Post added on Sep 27, 2021 at 2:23 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    uba aduma tharame iskolekatawth giye nadda bn

    okata karanna one ayuda pennnana eka newi aththatama ellala marana eka nadu ahala ikmanatama
    ------ Post added on Sep 27, 2021 at 2:23 PM
    ඒක ලන්කාවේ කවදාවත් වෙන්නේ නෑ.. මුන් මරණ දඩුවම ක්‍රීයාත්මක කරන්නේ නෑ කීයටවත්.. මරන දඩුවම ලෑබුන එවුන් නිදහස් කරනවා මිසක්
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,021
    4,614
    113
    උසාවිය ඔය කොරල තියෙන්නෙ , මෙහෙ විතරක් නෙමේ නවසීලන්තෙ බලාපන්කො කොරාද උසවිය??නිදොස්කොට නිදහස් කරපු එකා අන්තිමට 6 කට පිහියෙන් ඇන්නෙ ලස්සනට..
    uba tikak hitane Ranja wage neh? Vigilantly justice expect kerane
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වැඩක් නැහැ.. ආයෙත් ඇප පිට එළියේ. සේරටම කලින් නීති හදන්න ඕනේ.. ඕවා ඇල්ලුවට වැඩක් නැහැ.
    මිනිහෙක් මරනවානම් ලේසිම ක්‍රමේ හප්පලා මරණ එක ලංකාවේ :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    uba tikak hitane Ranja wage neh? Vigilantly justice
    නෑ එහෙමම නෑ.. මිනීමරලා අහුවුන එවුන් උසාවියෙන් වෑරදිකාරයා වුනාට පස්සෙත් නිදහස් කරනවාට මූ විරුද්ධ නෑ

    වැඩක් නැහැ.. ආයෙත් ඇප පිට එළියේ. සේරටම කලින් නීති හදන්න ඕනේ.. ඕවා ඇල්ලුවට වැඩක් නැහැ.
    මිනිහෙක් මරනවානම් ලේසිම ක්‍රමේ හප්පලා මරණ එක ලංකාවේ :rofl:
    උසාවියෙන් මරන දඩුවම දුන්නත් වෑඩක් නෑ බන් ජනාධිපති නිදහස් කරනවානේ ලංකාවේ
    ------ Post added on Sep 27, 2021 at 2:27 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උසාවිය ඔය කොරල තියෙන්නෙ , මෙහෙ විතරක් නෙමේ නවසීලන්තෙ බලාපන්කො කොරාද උසවිය??නිදොස්කොට නිදහස් කරපු එකා අන්තිමට 6 කට පිහියෙන් ඇන්නෙ ලස්සනට..

    උබලගෙ කාලෙ එල්ලන්ඩ එපැයි මොකෝ දැන් දගලන්නෙ???? 🤭🤭🤭
    ------ Post added on Sep 27, 2021 at 2:15 PM
    මරණ දඬුවම දුන්න අයව නිදහස් කරන්නෙ උඹලගෙ දේශපාලුවොම තමයි. මේ මිනී මැරුමත් පොහොට්ටුකාරයෙක් කරා නම් උඹල ඔහොම වෙඩිතියන කතා කියන්නෙ නෑ.

    මරණ දඬුවම නියම වෙච්ච හිරකාරයො එල්ලන්නෙ නැතුව ඉන්නෙ නන්දසේනගෙ අත්සන ගහන්නෙ නැතිනිසා. උන්දැට ඒකට අත්සන් කරන්න බැරිවෙලා නිකං මිනිහෙක්ව අල්ලගත්ත ගමන් වෙඩිතියන්න කියල කියන්නෙ උඹට ඔල්මාදෙද