1. kanishkaj95

    මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ..

    තැන්කු මචන් අදහස් දැක්වුවට...
  2. kanishkaj95

    මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ..

    මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ.. මචන්ලා මට american express credit card එකක් ගන්න ඕනේ.. ගන්න විදිහ කියලා දෙන්න පුළුවන් නේද...:yes:
  3. kanishkaj95

    excel danna kenek

    වැඩේ හරි මචන්..මෙන්න ලින්ක් එක. හදපු excel file එකයි කරපු හැටිත් screenshot එක්කම දාල තියෙනව. :) http://www.mediafire.com/download/xuitf1zxt3bdzyb/Done.zip
  4. kanishkaj95

    HNB Debit card

    අවුලක් න බන්.. මන් active කරලා තියෙන්නේ අවුරුදු 2කට.
  5. kanishkaj95

    excel danna kenek

    ඕනේ table එක කොපි කරලා අලුත් sheet එකක පේස්ට් කරහන්.. ඊට පස්සේ ඒක save කරහන් මචන්... නැත්තම් excel file එක එවහන්කෝ. මන් කරලා දෙන්නම්. පේස්ට් කරද්දී paste special ගිහින් value කියන එක දියන්..
  6. kanishkaj95

    call of duty MW 2 Help plz

    මගේ ළඟ image file එකනම් තියෙනව මචන්....
  7. kanishkaj95

    Ado mara seen eka

    මචෝ 3DP Chip එකෙන් පුළුවන්.. මේකෙන් ගන්න.. http://goo.gl/D02RVE
  8. kanishkaj95

    මේක තියෙනවද?

    Sinhala key help කියල එකකුත් තියෙනවා බං..
  9. kanishkaj95

    domain big help

    මචන් මේක බලහන්.. http://goo.gl/Oe9lQI
  10. kanishkaj95

    microworkers

    මටත් මචන් උන් ගෙව්වා.. අන්තිමට මම හොර වැඩ කරන්න ගිහින් account එක deactivate කරා බං..
  11. kanishkaj95

    ebay

    මචන් මන් දන්නා විදිහට නම පෙන්නේ නෑ අනිත් උන්ට...
  12. kanishkaj95

    Lock එකක් කඩාගන්න ඔට්ටු වෙනවා ඕයි...

    Lock එකක් කඩාගන්න ඔට්ටු වෙනවා ඕයි... අනේ Samsung SM-G360 කියන මල විකාරේ Network code එකක් ඉල්ලනවනේ. කඩන්න දන්නා එකෙක් ඉන්නවනම් උදවු කරන්නකෝ...:no::(
  13. kanishkaj95

    Odesk (Upwork) එකෙන් ගොඩයන හැටි

    හිත ඇදිලා යන විදිහට apply කරන්ඩ ඕනේ බන්..
  14. kanishkaj95

    Windows Password Reset කරමු..

    එල වැඩේ.. නියමයි...
  15. kanishkaj95

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ????

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ???? Samsung galaxy core prime(SM-G360H) මේකේ ලොක් එක කඩන්න පුලුවන්ද. network pin 1k ඉල්ලන්නේ..:baffled:
  16. kanishkaj95

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    samsung core prime එකේ country lock එක කඩන්න පුළුවන් software එකක් තියෙනවනම් දෙන්නකෝ...
  17. kanishkaj95

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ????

    Samsung Core prime එකේ Country Lock එක කඩන්න දන්නවදෝ???? කවුරුහරි දන්නවනම් කියන්නකෝ SM-G360H ෆොන් එක unlock කරන්නේ කොහොමද කියල.. සිම් එකක් දාපු ගමන් Enter Network Pin කියල වැටෙනවා.. උදව්වක් දෙන්නකෝ..:baffled:
  18. kanishkaj95

    ElaKiri Mobile Apps! (Android Application)

    නියමයිනේ. :D

    No contents