කෙල්ලගේ 4න් එකේ sms ඔක්කොම බලන හැටි(Track android)

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
aniwa aniwa...

සිරාවටම කියන්නේ බන් මන් දැන් හිත හදන බන් ඉන්නේ කොයි වෙලාවේ හරි මුනට දමල ගහන්න.

මට නිදි කියල කියපු සැහෙන වතාවක මෙකි වෙන එකෙක් එක්ක msg කරලා බන්..
දුක කියන්නේ ඒ num එක save කරලා තියන විදියත් එක්කම මේකේ පෙන්නනවනේ...

.
.
.
.
.

aa ubata badu banis welaada? :(

kohomada ee number eka save karala thiytenne? :angry:
 
Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    machanla meka virus ekakda nathnam sirawatama wada karana ekakda? bayeth ba phone ekata daaanna... use karanawanam kiyapalla wisthara
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    aniwa aniwa...

    සිරාවටම කියන්නේ බන් මන් දැන් හිත හදන බන් ඉන්නේ කොයි වෙලාවේ හරි මුනට දමල ගහන්න.

    මට නිදි කියල කියපු සැහෙන වතාවක මෙකි වෙන එකෙක් එක්ක msg කරලා බන්..
    දුක කියන්නේ ඒ num එක save කරලා තියන විදියත් එක්කම මේකේ පෙන්නනවනේ...

    .
    .
    .
    .
    .

    :baffled:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    poddak visthara karapanko meka kellage 4n ekata mukuth danna one nadda :P

    ඕන ඕන බන්. ඔය app එක දාන්න ඕන කෙල්ලගේ 4න් එකට තමයි... ඊට පස්සේ උබට message ටික බලන්න පුළුවන් උන්ගේ site එකට ගිහින්
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    machanla meka virus ekakda nathnam sirawatama wada karana ekakda? bayeth ba phone ekata daaanna... use karanawanam kiyapalla wisthara

    ඔය app එකම play store එකෙත් තියනවා බන්. හැබැයි එක home screen එකේ පෙන්නනවා.
    එකම තමයි system health කියල දාල තියන්නේ.....
    virusද කියල හොදට දන්නා එකෙක් check කරලා කිව්වොත් නම් හොදයි තමයි.
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,033
    501
    113
    ඕන ඕන බන්. ඔය app එක දාන්න ඕන කෙල්ලගේ 4න් එකට තමයි... ඊට පස්සේ උබට message ටික බලන්න පුළුවන් උන්ගේ site එකට ගිහින්
    windows 4n valalata ekak nadda bn:oo: