මේ මාසේ ලයිට් බිලේ අහම්බෙන් දැක්කා 2 LED කියලා Print ෙවෙලා තියෙනවා. ටිකක් හොයලා බලපුවාම CEB එකෙන් බිලේ Print කරලා තියෙන ගාණට LED Bulb Free දෙනවා කියලා කිව්වා. මම මේ Thread එක දැම්‌මේ Bill එකේ Print කරලා තියෙන එක miss වෙයි කියලා. බිල ආපුවාම අපි Unit ගාණ විතරයිනේ බලන්නේ.



