Excel world හිම

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    hima.jpg

    දැන් Excel World එකේ Snow world එක නැද්ද? Excel world එකේ website/ FB page කිසි දෙයක් වැඩ කරන් නෑ.
     
    • Like
    Reactions: CloudX64

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meke hima newei bun ice keta gahanne , hambo giya awurudde gihin nikan guti karanwa wage ice keta parawal kewe
     
    • Like
    Reactions: Erandic

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,717
    66,934
    113
    Okata gihin tama mage palaweni kella set une.kellage munata ice ketayak weduna loku ekak.ehemama mage aga badagatta laga hitiye.:rofl: ita passe ithin hari
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අයියෝ මොන හිමද බන්. අයිස් කුඩු කරලා මැෂින් එකකින් විදිනවා. පව් මිනිස්සුන්ව අන්දනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,717
    66,934
    113
    අයියෝ මොන හිමද බන්. අයිස් කුඩු කරලා මැෂින් එකකින් විදිනවා. පව් මිනිස්සුන්ව අන්දනවා.

    Ara malu walata dana ice loku keta genne,malu adina lorry ekema malu gadai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,717
    66,934
    113
    Hari kiwwe baba hambunada? Naththan thoth ekka bimada? :rofl::P

    Ne bn eki ice eka weduna para watenna gihin mawa allagatta watune ne mawa badagatta.:rofl: konde hitan mage kate.ita passe eki muna atha gaga hitiya.ita passe ekata netuwa.ita passe katha kara kara ehemama food court giya.:P
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Snow world යන අදහස අත්හැරියා. අයිස් කැට පාරවල් කන්න බෑ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    EXCEL WORD වගේ කියහංකෝ දැක්කේ..:rofl:
    මම හිතුවේ එක්සෙල් ෆයිල් එකේ හිම වැටෙන plugin එකක් කියලා..:P