විධායකය, ව්ය වස්ථාදායකය, අධිකරණය තුළ ද මෙරට මහජන බදු මුදලින් යැපෙන තනතුරු දාරීන් විසින් ශ්රීථ ලංකාවේ ගෞරවයද මහජන මුදල් ද කාබාසිනිය කරමින් පවතී.
2015 ජනවාරි 08 දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවගේ පරමාධිපත්යවයට වැරදි අර්ථකතන දෙමින් පවත්වාගෙන ගිය දින 100 යේ සුලුතර ආණ්ඩුව තුලින් කල පලමු...