ජාතිය වඳවීම....

batakolaachchi

Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    මගේ ආච්චී කසාද බැඳලා තියෙන්නෙ අවුරුදු 13 න් සීයට 23යි එක්දාස් නවසිය තිස් ගනන් වල .වැඩිහිටියන්ගේ ආශිර්වාද සහිතව පවුල් ජීවිතය ගත කරලා .ඒ දෙන්නට පිරිමි 3යි ගෑනු2 යි දරුවන් ඉන්නවා. ඒ අය කසාද බඳලා එගොල්ලන් පවුල්වල දරුවන් 17ක් ඉන්නවා. ඒ අය කසාද බැදලා දරුවන් ඉන්න අයත් ඉන්නවා.
    එදා සීයට දඬුවම් කලා නම් අපි කවුරුත් නෑ

    දිවයින මේ පුවත බලන්න...

    http://divaina.com/daily/index.php/pradeshiya-puwath/19050-me-too-104
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    :rolleyes:උඹ කියන්නේ ඒ කාලෙ හෙළුවෙන් හිටියනම් මේ කාලෙත් හෙළුවෙන් ඉන්න ඕන වගේ කථාවක්නේ.අනික අවුරුදු 13 ට මොන කසාදද.
     

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    නෑ..බං...අද රටේ මාධ්‍ය වලින් කරන රියැලිටි වැඩසටහන් හින්දා....කසාද බදින්න සූර වීරයෙක් හොයන කෙල්ලන් අතින් අතට මාරු වෙලා...අම්මා කෙනෙක් වෙන්න සුදුසු මනසික තත්තවය ක නෑ අවු 21-25ක් වෙනකොට