සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙ&

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සම්පුර්ණ බැදුම්කර වාර්තාව ප‍්‍රසිද්ධ කෙ&

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු ව ඇති බැඳුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ඉදිරි සතිය හෝ දෙකක කාලය ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
    පාර්ශව ගණනාවක් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් මත මෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
    මෙම වාර්තාවේ බැදුම්කර චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන් සියයකට ආසන්න ප්‍රමාණයක් සිටින බවද පසුගිය දා සාකච්ඡාවට ලක් විය.
    මෙම වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමත් සමග ඉදිරි මැතිවණය සදහා එය ඉතා තීරණාත්මක ලෙස බලපානු ඇති බව සැලතිය හැකිය.
     
    Last edited:

    batakolaachchi

    Junior member
  • Jan 30, 2018
    41
    3
    8
    ඔබේ අපේක්ෂකය ඔබට දෙන බත්මුලට,බෝතලයට වැයකර ඇත්තෙ මහජනතාවගේ බදු මුදල්ය තවදුරටත් ඔහු පාර්ලිමේනතුව නියොජනයට සුදුසුද ? තීරණය ඔබ අතේය...ජනවාරි 05 ජනතා අධිකරණය සක්‍රීය කරමු...!
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Sujeewa-Senasinghe-UNP.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    One positive outcome from this whole fiasco. Pretty sure Ranil wouldn't allow this to happen if he was the PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    I dont this this will publish.Bcoz not only UNP but also gov party members r there.Since politics only a game to cheat people this is nt sure
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මම නම් හිතන්නේ චන්දයක් තියෙන එකක් නැති වෙයි.


    හික්... හික්... නිතරගයෙන්ම පත්වෙයි වගේ... 100ක් ඉන්නව කියන්නෙ 26 දෙනයිනේ අඩු වෙලා තියෙන්නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නෑ බන් ඕක දාන්නේ නෑ... සේරම හොරු ටික අහු වෙනවනේ... ඕක ටික ටික දාන්නේ රන්ගේගේ වොයිස් කට් වගේ..
    වැඩිහරියක් UNP එකේ අයනේ ඇත්තේ, ඒ හින්ද එලියට දාල ඕක පාවිච්චි කරයි එන චන්දෙදි උන්ට මඩ ගහන්න.

    මයිත්‍රීට යක්සය ආරුඪ වෙලා ඉන්නේ ඕකා ෂුවර් නෑ රනිල්ටයි මහින්දටට්යි දෙන්නටම කෙලවයිද කියල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උනුත් දැන් වැඩි හරියක් පොහොට්ටුවට ගිහින් නෙ.

    ඕක රනිල යි මහින්ද යි කීයටවත් එලියට දන්නේ නැහැ....
    එත් මෛත්‍රී Sure නැහැ..... පොර ඉන්න මූඩ් අනුව...හෙට ඉන්දියාව එක්ක යුද්දේ ප්‍රකාෂ කලත් පුදුම වෙන්න දෙයක් නැහැ....