මගේ ආච්චී කසාද බැඳලා තියෙන්නෙ අවුරුදු 13 න් සීයට 23යි එක්දාස් නවසිය තිස් ගනන් වල .වැඩිහිටියන්ගේ ආශිර්වාද සහිතව පවුල් ජීවිතය ගත කරලා .ඒ දෙන්නට පිරිමි 3යි ගෑනු2 යි දරුවන් ඉන්නවා. ඒ අය කසාද බඳලා එගොල්ලන් පවුල්වල දරුවන් 17ක් ඉන්නවා. ඒ අය කසාද බැදලා දරුවන් ඉන්න අයත් ඉන්නවා.
එදා සීයට දඬුවම් කලා නම් අපි කවුරුත් නෑ
දිවයින මේ පුවත බලන්න...
http://divaina.com/daily/index.php/pradeshiya-puwath/19050-me-too-104
එදා සීයට දඬුවම් කලා නම් අපි කවුරුත් නෑ
දිවයින මේ පුවත බලන්න...
http://divaina.com/daily/index.php/pradeshiya-puwath/19050-me-too-104
උඹ කියන්නේ ඒ කාලෙ හෙළුවෙන් හිටියනම් මේ කාලෙත් හෙළුවෙන් ඉන්න ඕන වගේ කථාවක්නේ.අනික අවුරුදු 13 ට මොන කසාදද.