යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට මහින්ද ලොකුත් නැහැ මෛත්‍රී ලොකුත් නැහැ අනුර ලොකුත් නැහැ...මගේ රටට හොඳක් කරන ඕන කෙනෙක්ට මම ගරු කරනවා :nerd:
    දැන් මේ ගොල්ලෝ කරන දේවල් හන්දා මට කවුරුත් විස්වාස නැහැ.. දැක්කනේ අතුරලියේ රතන හාමුරුවෝ කිව්ව දේ :frown:

    ඔව් ලංකාවේ ප්‍රතිපත්ති උඩ කෙරෙන දේශපාලන සංස්කෘතියක් නෑ :no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl:joke of the day :rofl: මනුස්සයො ජාතික විධායක සභාවට ජවිපෙ සක්‍රීයව දායක වෙනව දැක්කෙම නැද්ද :angry:

    88/89 n පස්සෙ ජෙවිපි එක ආයෙ නැගිට්ටාට පස්සෙ හැමදාම ඔය ජොක් එක තිබුනා කො ඉදිරියට යැමක් මන්ත්‍රි ලා 39 ක් පත් කරලත් ඉදිරියට ගියාද? විවෙචනයෙන් ඔබ්බට ගියාද? ඉතින් ඔක තනිකරම ජොක් එකක් තම්යි උබට නොතෙරුනාට අපි උනත් ජෙවිපි එකට චන්දෙ දෙනව කියන්නෙ
    මුන් මෙ පාරවත් විවෙචනයෙන් ඔබ්බට ගොස් යමක් කරයි කියන බලා පොරොත්තුවෙන් නමුත් තාමත් ජෙවිපි එක විවෙචනයෙන් ඔබ්බට ගිහිල්ලා නැහැ එදා කරපු දෙමයි අදත් කරන්නෙ
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    ඔව් අන්න එකයි කතන්දරේ ප්‍රායෝගික නෑ...
    ජවිපෙ එකේ ලන්කාව ගලවන් ගිහින් හඳේ අලවන්න කියන්නෙ නැහැ. :frown::frown:බොහොම සරල ප්‍රායෝගික දැක්මක් තියෙන්නෙ. එතකොට අපි වගේම ලේමස් ඇට නහරවලින් හැදුනු වෙනත් ජාතීන් අපිට වඩා පියවර සිය දහස් ගුනයකින් ඉස්සරහින් ඉන්නෙ කොහොමද? ඒ අයට කරන්න පුලුවන් දේ ල0කාවෙ ප්‍රායෝගික නැත්තෙ ඇයි? ජීවිතේට එක වතාවක්වත් වෙන රටකට ගොඩ බැහැපු කෙනෙක්ට මම කියන දේ තේරෙනව
     

    thanujaka

    Well-known member

  • ජවිපෙ එක ගැන බොහොම අල්පමාත්‍රික දැනුමකින් ලියපු කොමෙන්ට් එකක්. ඒ ඇයි කියන එක ටික ටික පැහැදිලි කරල දෙන්නම්. පලවෙනි කාරනේ ජවිපෙ දේශපාලන ව්‍යාපාරයක් මිසක් දේශපාලන පක්ෂයක් නෙමෙයි. ජවිපෙ එකේ අපිට එලියට පේන්න තියෙන්නෙ දේශපාලන අ0ශෙ විතරයි. ඒ ඇරුනම ල0කාවෙ හැම ක්ෂේත්‍රයකම විශාල බලයක් ජවිපෙ එකට තියෙනව. ඒක පාර්ලිමේන්තුවෙ ඉන්න මත්‍රීවරු ගානෙන් මනින්න බැහැ. උවමනානම් මුලු රටම නවත්තන්න තරම් බලයක් ජවිපෙට හැමදාම තිබුන. දැනුත් තියෙනව. මෙතනදි දේශපාලන අ0ශෙ තාවකාලික පසුබෑමක් තියෙනව. ඒ යුද්ධ ජයග්‍රහනය දේශපාලන සුනාමියට විපක්ෂයේ සියලු පක්ෂ අහුවුන නිසා මිසක් පක්ෂවල දුර්වලතාවයක් නිසා නෙමෙයි.මේ පාර චන්දෙදි ප්‍රතිපලේ බලන්න.:yes:


    ඒ වගෙම ජවිපෙ කාර්යභාර්යක් කරල නෑ කියනවනම් ඒක ලොකුම විහිලුව. ල0කාවෙ ව්‍යවස්ථා ස0ශෝධනවලින් ප්‍රජාතන්‍රවාදයට හිතකර එකම ස0ශෝධනය වුන 17 වැනි ස0ශෝධනය ගේන්න පුලුවන්වුනා. 2005 රට බෙදෙන්න ගිය වෙලාවෙ රනිල් පරද්දල මහින්දව ගෙනාව. මහින්ද ගෙනාපු එකෙන් රටට හොඳක් වුනේම නැද්ද? මහින්ද ගැන මොන ප්‍රශ්න තිබුනත් මහින්ද යුද්ධෙදි සෑහෙන්න දෙයක් කලා. ඒවගෙම මහින්ද ඒකාධිපතියෙක් යන්න ලෑස්තිවෙනකොට ඒ ගමන නවත්තන්නත් ජවිපෙ උපරිමෙන් කැපකිරීමෙන් වැඩකලා.



    71. අරගලයෙන් පස්සෙ 88-89 භීෂනයෙන් පස්සෙ පක්ෂ සාමාජිකයො හැටදාහක් මරණයට පත්වෙලා මුලු මධ්‍යම කාරක සභාවෙන් එක්කෙනෙක් ඇරෙන්න අනිත් සේරම ඝාතනය වුනාටත් පස්සෙ තාමත් ජවිපෙ ක්‍රියාත්මක වීමම එක්තරා විදියක ජයග්‍රහනයක් විදිය සලකන්න පුලුවන්. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට හරි ඔය තරම් විනාශයක් වුනානම් ආයෙ නැගිටින්න පුලුවන් වෙයිද?

    ඊලඟ වැදගත්ම කාරනේ ල0කාවෙ දේශපාලන සිතියම ඇතුලෙ ජවිපෙටත් වඩා උඩින් ඔය කියපු විදියට හයේ හතරෙ පාරවල් ගහගෙන ආපු දේශපාලන පක්ෂ ගනනාවක් තිබුන. සමහර පක්ෂ පලාත් සභා හිට දිනුවා. ඒත් කෝ? අද ඒවගෙ රොඩ්ඩවත් හොයන්න බැහැ. ෆොන්සේකගෙ පක්ෂෙ වුනත් ඉතාම තාවකාලික රැල්ලක් විතරයි. කොයිවෙලේ හරි හුලන් බහිනව. ඒත් ජවිපෙ එහෙම වෙන්නෙ නැහැ. ඊට වඩා ශක්තිමත් දේශපාලන භාවිතාවක් ජවිපෙ එකට තියෙනව.

    හැබැයි බුලත් පයියට හෙනගැහුවම කිල්ලෝටෙ ගැන කවර කතාද කියලා කියමනක් අහල ඇති.. ඒක දේශපාලනේට සීයට සීයක්ම අදාලයි. ප්‍රධාන පක්ෂ දෙකම දේශපාලනේ සූදුවක් කරගෙන මහජනතාව අන්දවනව. ජවිපෙ එතනට යන්නෙ හෝ වෙනත් දේශපාලන ගේම් වලට යන්නෙ නැහැ. ඒ දෙකම ප්‍රතිපත්තිවලට විරුද්ධයි. කාට හදිස්සියක් ඇතිවුනත් ජවිපෙ සාමාජිකත්වයට හෝ නායකත්වයට ඒ පක්ෂෙ ගමන් මාර්ගයෙ වෙනසක් අවශ්‍ය නැහැ.

    ගේම් ගහන්න ව0චාවෙන් බලය ලබාගැනීම් ගැන හිතන්නවත් එපා. ඊට වඩා ප්‍රතිපත්තියට ලැබෙන චන්ද දෙක තුනහරි වටිනව:yes:

    ඔය තැබිලි පාටින් දාල තියෙන ටිකේ උබ කියල තියෙන විදිහට රටේ පරිපාලන යාන්ත්‍රණය නවත්තන්න තරං සෙනග JVP එකට ඉන්නවනං ඔය සෙනග ඔක්කොම මැතිවරණෙකදිත් උන්ට ජන්දේ දෙන්න අපයි බං.. ඔය ඉන්නවයි කියන මහා ලොකු සෙනග ඇයි උන්ට ජන්දේ නොදෙන්නේ එහෙමනං...
    ඔව් ඉස්සර වෘත්තීය සමිති වල එහෙම හෙන බලයක් JVP එකට තිබ්බ..
    එත් දැන් නෑ..

    ඔය නිල් පාටින් දාල තියෙන කිසිම දෙයක් JVP එක තනියෙන් කරපුව නෙමෙයි නේ බං..
    අනුන්ගේ වැඩ වලට මුක්කු ගහපුවා..
    අරවට උදව් කරා මේවට උදව් කරා මේවට මෙහෙම කරා අරවට අරම කරා කිය කියා ඉදල වැඩක් නෑ..
    සරල දේ උන් අසාර්ථකයි උන්ට බලයට එන්න බෑ කියන එක..


    ඉතිං JVP එකටත් තිස්සමහාරාමේ තිබ්බනේ බං.. අද කෝ?

    දැන් උබ කියන විදිහට අනිත් පක්ෂ දෙකේම ප්‍රතිපත්ති වලට JVP එක විරුද්ධ උන් ගේ ප්‍රතිපත්ති වැරදි හින්ද වෙන්න ඇති නේ.. එහෙනං ඇයි ඔය හරි කියන ප්‍රතිපත්තිය මෙච්චර කාලයක් හැමදාමත් එක දිගටම ජනතාව අතින් ප්‍රතික්ෂේප වෙන්නේ...

    ප්‍රතිපත්තියක් හරිද වැරදිද කියන එක තීරණය කරන්නේ අදාළ පක්ෂය නෙමෙයි ජනතාව...
    ජනතාව දිගින් දිගටම එක ප්‍රතික්ෂේප කරද්දේ JVP එක නෑ මේක තමයි හරි කියාගෙන හැමදාම එක උස්සන් ජනතාව අතරට එනවා... ජන්දේ පරාදයි..

    ඔව් ඉතිං කොහොමත් ඔහොම ගියාම ඔය ප්‍රතිපත්තියට හැමදාම වගේ ජන්ද දෙක තුන තමා ලැබෙන්නේ ඒකෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ.
    .
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    තනියම ඉල්ලලා පෙන්නලම ඔප්පු කරන්නකෝ බං :nerd:

    හැබැයි දෙවෙනි එකට ගරු කරනවා.. ප්‍රතිපත්තියට ලැබෙන චන්ද දෙක තුන වටිනවා... රවට්ටලා ගන්න ඡන්ද 1000 ට වැඩිය :yes:

    ඉල්ලලා පෙන්නන්න කියන්නෙ උඹ ඉන්නෙ වෙන රටකද? කැමතිනම් හැමෝටම දෙන්න කියන්න. මිනිස්සු දුන්නෙ නැත්නම් ඒ කියන්නෙ මිනිස්සුන්ට තවත් දුක් විඳින්න ඕන කියන එකයි. තේරුනාද?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් ලංකාවේ ප්‍රතිපත්ති උඩ කෙරෙන දේශපාලන සංස්කෘතියක් නෑ :no:

    අන්න එතැනයි ප්‍රශ්නේ.. ජ.වි.පෙ ඒ අතින් හොඳයි..උන්ට ධන්ද කාලෙට කියලා උන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ.. අනිත් එවුන් ඡන්ද ගන්න ක්‍රමය අනුව වෙනස් කර ගන්නවා :angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,386
    100,285
    113
    ජවිපෙ එකේ ලන්කාව ගලවන් ගිහින් හඳේ අලවන්න කියන්නෙ නැහැ. :frown::frown:බොහොම සරල ප්‍රායෝගික දැක්මක් තියෙන්නෙ. එතකොට අපි වගේම ලේමස් ඇට නහරවලින් හැදුනු වෙනත් ජාතීන් අපිට වඩා පියවර සිය දහස් ගුනයකින් ඉස්සරහින් ඉන්නෙ කොහොමද? ඒ අයට කරන්න පුලුවන් දේ ල0කාවෙ ප්‍රායෝගික නැත්තෙ ඇයි? ජීවිතේට එක වතාවක්වත් වෙන රටකට ගොඩ බැහැපු කෙනෙක්ට මම කියන දේ තේරෙනව
    එකම එක රටක් පෙන්නපන් කාල් මාක්ස් කිව්ව විදියට වැඩ කරන.
    ඕක මිත්‍යාවක් මකර වගේ දැකපු කෙනෙකුත් නෑ හැබැයි ඉදියලු.
    ඒ වගේ තමා කරන්න පුළුවන්ලු ඒත් කරපු කෙනෙකුත් නෑ.
    කියුබාවත් , චීනෙවත් උදාහරණවලට ගන්න එපා ඒව ඒ කියන තියරිවලට වැඩ නෑ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉල්ලලා පෙන්නන්න කියන්නෙ උඹ ඉන්නෙ වෙන රටකද? කැමතිනම් හැමෝටම දෙන්න කියන්න. මිනිස්සු දුන්නෙ නැත්නම් ඒ කියන්නෙ මිනිස්සුන්ට තවත් දුක් විඳින්න ඕන කියන එකයි. තේරුනාද?

    ඇත්තට දැන් ජවිපේ ප්‍රතිපත්ති පෙන්නලා ආසන කීයක් අරන් තියෙනවද ? :confused:
     

    thanujaka

    Well-known member
  • ජවිපෙ එකේ ලන්කාව ගලවන් ගිහින් හඳේ අලවන්න කියන්නෙ නැහැ. :frown::frown:බොහොම සරල ප්‍රායෝගික දැක්මක් තියෙන්නෙ. එතකොට අපි වගේම ලේමස් ඇට නහරවලින් හැදුනු වෙනත් ජාතීන් අපිට වඩා පියවර සිය දහස් ගුනයකින් ඉස්සරහින් ඉන්නෙ කොහොමද? ඒ අයට කරන්න පුලුවන් දේ ල0කාවෙ ප්‍රායෝගික නැත්තෙ ඇයි? ජීවිතේට එක වතාවක්වත් වෙන රටකට ගොඩ බැහැපු කෙනෙක්ට මම කියන දේ තේරෙනව

    මං කලිනුත් කියල ඇති.. එක එක රටවල් වල තියෙන්නේ එක එක විදිහේ දේශපාලන භාවිතාවක් එක එක විදිහේ දේශපාලන සංස්කෘතියක්...
    ඇමරිකාවේ කරනවා වගේ ලංකාවේ දේශපාලනේ කරන්න බෑ... රුසියාව විදිහට ඇමරිකාවේ කරන්න බෑ... ඒ ඒ රටවල දේශපාලන වපසරිය වෙනයි...

    ලංකාවේ ගත්තම ඉන්දියාවට සෑහෙන්න ලගයි...
    තව රටක් දිහා බලල මෙහෙට ඒවා සන්සන්ධනය කරන්න යන්න එපා...
    පිටරටක එකෙකේ පාරක කුණු ටිකක් දන්නවද? ඒ වෙනුවට මෙහෙ එකෙක් කුණු බාල්දියක් අදුරනව වත්ද... ඒවා වෙනයි... දේශපාලනයේදී රටවල් එක්ක, ඒ රටවල ජනතාව එක්ක තවත් රටක් සසදන එක කොහොමත්ම සුදුසු නෑ...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැඩිම 42

    මම අහන්නේ සංධානගතවෙලා නෙවේ... දැන් තියෙන ආසන ගණන... ඒ පාර මමත් අපේ පැත්තේ සහෝදරයත් එක්ක එකට කැම්පේන කරා...හොඳේ.... අපි සෑම කොට්ඨාසෙකින්ම එක සහෝදරයෙක් ගොඩ දැම්මා ඒ පාර 42ක්ම :love::love:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මයි3 ට විරුද්දවම ඉදපු අය දින සියෙ වැඩපිලිවෙලට අවස්තාව දෙනවා කියනවානම් මයි3 දිනවන්න විශල වැඩ පිලිවෙලක් කරපු ජෙවිපි එකට ආන්ඩුවට එන්න කියලා අරාදනා කරලා තියෙද්දිත් ජෙවිපි එකට ඔකට සම්බන්ද වෙලා දින සියෙ වැඩපිලිවෙල කර ගන්න හරි මග පෙන්නන පුලුවන්නෙ තම්නගෙ ශක්තිය යොදවන්න පුලුවනෙ තමන් නුත් පත් කරපු ආන්ඩුව වෙනුවෙන් රටෙ ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන්නෙ ඇයි එක නොකර ඉන්නෙ? මචන් ඔනම කෙනෙක්ට විවෙචනය කරන්න පුලුවන් මොකුත් නොකර අනුන්ගෙ වැරදි වලින් ජිවිතෙ ගැට ගහන දෙශපාලන බංකොල්ත්භාවය අත හැරල බලය වෙත යන්න පාර හදා ගන්න බැරි ඇයි ජෙවිපි එකට කවදාවත් බලයට එන්න බැහැ කියලා මිනිස්සු කියන්නෙ ඔන්න ඔක නිසා මොකද ජෙවිපි වලට වැඩ පිලිවෙලක් නැහැ අනුන්ගෙ වැරදි වලින් දවසෙ දෙශපාලනය කරන්න පුරුදු වෙලා දැන්
    රටෙ ජනතාව ජෙවිපි එකෙන් බලපොරොත්තු වෙන්නෙ දුශනයට විරුද්දව කැ ගහන එක විතරද?
    එවාට ක්‍රියාත්මක වෙන්න බැරි ඇයි (දැන් කියයි අල්ලස් දුශණ එකට පැමිනිලි කරලානෙ තියෙන්නෙ කියලා) ඔය කියන පැමිනිලි ඉතිහාසෙ ඉදන්ම වෙනවානෙ නමුත් ඔවාඅ කිරියාත්මක වෙන යාන්ත්‍රණය වැඩ කරන්නෙ නැහැනෙ එක වැඩ කරවන්න විවෙචනය විතරක් කරලා කරන්න පුලුවන්ද

    01. MY 3 ව දිනවන්න වැඩ කලා කියල කියනව නම් ( චෝදනාවක් විදියට) ...උබත් මමත් දන්නවා ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබුනේ නෑ ....

    02. මේ දින 100 ය තුල JVP ය හිතන , ඔවුන්ගේ ප්‍රතිපත්ති වල ට අනුව අමතන්ශය්ක් අරන් කරන්න අපහසුයි කියල මම දකින්නේ .
    නමුත් ඔවුන් යම් සේවයක් කරන්න ජාතික සබාව ට ඇතුලත් වුන ...... ඒකෙන් ආණ්ඩු ක්‍රම සංශෝදන්යක් , විදායක බලතල වලට වෙනසක් ( නැවතත් එකදිපති බලයක් ඇති නොවන්න ), දුෂණයට දඬුවම් , කොල්ලකෑම් වලට ලක් වුන පොදු දේපල , දනය ගැනය හොයන්න ඔවුන් සහයෝගය දෙනවා
    ( හැබයි අදහස් යෝජනා විතරයි , වෙන ලොකු බලයක් ඔවුන්ට නෑ ...

    03. JVP පක්ෂයට අනෙක් පක්ෂවලට නැති විශාල බාදක තියෙනවා ,,... මිනිස්සු තාමත් පරණ මතකයන් වලින් JVP ය මනින්නේ ....JVP ප්‍රතිපත්ති ජනතවට
    තේරුම් ගන්න අපහසුයි


    විවේචනය කරනවා ඇරෙන්න වෙන බලයක් , තවම නෑ
     

    thanujaka

    Well-known member
  • කාලය විසඳුමක් දියයුතු දේවල් වලට හදිස්සිය හොඳ නෑ. අපි තව බලමු. උබ කියනදේ පබතින දේශපාලන වටපිටාව එක්ක වෙනස් වනවා. හැම පක්ෂේකටම වගේ

    කාලය ඇති වෙන්න ගත උනා මචං..
    රටක මිනිස්සු වෙනස් කරනවට වඩා ලේසි ඒ රටේ මිනිස්සුන්ට හරියන විදිහට පක්ෂයක් වෙනස් වෙන එක..
    තාම JVP එක නොකරේ ඒක...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10408129_580536768745954_4468383575988583922_n.jpg
     

    mjikl

    Member
    Jan 25, 2015
    18
    1
    0
    JVP ekata ona dan MY3 gei MR gei chanda okkoma ganna gemak gahanna.MY3 wa genna support kala kiyala MY3ta vote karapu ungen chande gannawa.eeta passe dan inna ayath wadak naha kiyala MR ta chande deela inna ungen gannawa.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වැඩිම 42

    එකත් සන්දනෙට හේත්තු වෙලා :rofl::rofl::rofl:

    මාත් මගේ පලවෙනි චන්දේ දුන්නේ උබලට :D

    එයින් පස්සේ දුන්නේ නැහැ..හැමදාම කෑ ගගහා ඉන්නවා විතරක් පෙනුන නිසා :dull:

    අඩුම ගානේ තිස්සමහාරය තිබ්බ එකත් නැති කර ගත්තනේ :baffled:

    බොලට සිංහල චන්ද ඕන නම් අනුර කුමාරට කියපන් ප්‍රසිද්දියේ මුස්ලිම් අන්තවාදය ගැන කතා කරන්න කියලා..දැකලා නැහැ කතා කරනවා..ඒ වෙනුවට මුස්ලිම් උන්ටනම් කියනවා ඇහිලා තියෙනවා සිංහල අය ගහන්න එනවා නම් බෝලත් ගහපන් කියලා :angry::angry::angry:

    JVP රටේ චන්ද ගන්න මෝලයක් නැහැ...සුළු ජන චන්ද වලට පෙරේත කමේ ගොඩක් සිංහල චන්ද නැති කර ගන්නවා :no:

    campus වල කරන බලු වැඩ දැක්ක කෙනෙක් JVp උන්ට චන්දේ දෙන්නේ නැහැ..මුන් හැමදාම උද්ගෝසන,පෙළපාලි වලට යවන්නේ පලවෙනි වසරේ සිසුන්...ඒ අහිංසකයෝ ෆෝම් කරලා යවනවා..අන්තිමට හොදට කළා එනවා
     
    Last edited:

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    චන්දිකාට දිලා වැඅඩක් නැහැ මයි3ම ගෙමට බැස්සොත් මිසක්

    බලය ගන්න වැඩ පිලිවෙලක් නැහැ ජෙවිපි එකට හැම දෙටම විරුද්ද විවෙමෙන් ජනතාව එකතු වෙලා බලය දෙයි කියලා හිතනවා නැතිව බලය තුලින් යමක් කරල බලය ලබා ගන්න පුලුවන් කියලා හො නියම නායකත්වයක් දෙන්න පුලුවන් කියල පෙන්නනෙ නැහැ ජෙවිපි උන් දෙමලු පඩි ගත්තා වගෙ ඔහෙ කියව කියව ඉන්නවා රටෙ මිනිස්සු ඔය කියවිල්ලට හුරු වෙලා ඉන්නෙ රටෙ මිනිස්සු එදා දවසට විතරක් ජෙවිපි කතා අහලා සතුටු වෙනවා මුන් නියම මිනිස්සු කියල කතා වෙනව නමුත් චන්දෙදි ජෙවිපි එකට කරන්න කිසි වැඅඩ පිලිවෙලක් නැති නිසා මුන් දෙගොල්ලන්ට මාරුවෙන් මාරුවට බලය දෙනව වැරද්ද රටෙ ජනතාවගෙ නෙමෙ ජෙවිපි එකෙයි
    :yes:



    පසු අලුතෙන් අලුත් නමකින් අවට උබව අදුන ගත්තා ඔනනම් ආයෙ ෆයිල් දෙකක් අදින්නම් :rofl::rofl::love::love::lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
    නියම මහින්ද ගැති ස්වරූපය එලියට පැනල?
    මිනිස්සු ජවිපෙට චන්දෙ දෙන එකේ අඩුවක් තියෙන්නෙ ඇයි කියන එක උඹට කියල වැඩක් නැහැ. තේරෙන්නෙ නැහැ

    :baffled::baffled::baffled:
     

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    බුද්ධිමත් කියන්නේ අධ්‍යාපන සුදුසුකම් නෙවේ බං.... දෙක පාස් තට්ටු ගණන් බිල්ඩි තියෙන ව්‍යපාරික‍යොත් ඉන්නවා...උපාධී තියෙන බයිසිකලයක්වත් නැති එවුනුත් ඉන්නවා..ඒකට බුද්ධයි කියන එක ටපලව ගන්න එපා
    ඔබතුමා ජවිපෙද ? දන්නවද අර වැව් දහස කරපු කාලේ උන් අනපු විදිය :dull:
    1.සල්ලි වලින් මිනිස්සු මනින කැත පුරුද්ද නවත්තන්න:nerd::nerd: