යහපාලනය_ගැන_දැන්_අනුර_කියන_කතා.

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    ප්‍රතිපත්තියක් හරිද වැරදිද කියන එක තීරණය කරන්නේ අදාළ පක්ෂය නෙමෙයි ජනතාව...
    ජනතාව දිගින් දිගටම එක ප්‍රතික්ෂේප කරද්දේ JVP එක නෑ මේක තමයි හරි කියාගෙන හැමදාම එක උස්සන් ජනතාව අතරට එනවා... ජන්දේ පරාදයි..

    ඔව් ඉතිං කොහොමත් ඔහොම ගියාම ඔය ප්‍රතිපත්තියට හැමදාම වගේ ජන්ද දෙක තුන තමා ලැබෙන්නේ ඒකෙ ඉතිං ආයේ කතා දෙකක් නෑ.
    .

    ජනතාව ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නේ හරි අවබෝදයකින් කියල , අපට සහතික වෙන්න බෑනේ :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    01. MY 3 ව දිනවන්න වැඩ කලා කියල කියනව නම් ( චෝදනාවක් විදියට) ...උබත් මමත් දන්නවා ඒ වෙලාවේ වෙන විකල්පයක් තිබුනේ නෑ ....

    02. මේ දින 100 ය තුල JVP ය හිතන , ඔවුන්ගේ ප්‍රතිපත්ති වල ට අනුව අමතන්ශය්ක් අරන් කරන්න අපහසුයි කියල මම දකින්නේ .
    නමුත් ඔවුන් යම් සේවයක් කරන්න ජාතික සබාව ට ඇතුලත් වුන ...... ඒකෙන් ආණ්ඩු ක්‍රම සංශෝදන්යක් , විදායක බලතල වලට වෙනසක් ( නැවතත් එකදිපති බලයක් ඇති නොවන්න ), දුෂණයට දඬුවම් , කොල්ලකෑම් වලට ලක් වුන පොදු දේපල , දනය ගැනය හොයන්න ඔවුන් සහයෝගය දෙනවා
    ( හැබයි අදහස් යෝජනා විතරයි , වෙන ලොකු බලයක් ඔවුන්ට නෑ ...

    03. JVP පක්ෂයට අනෙක් පක්ෂවලට නැති විශාල බාදක තියෙනවා ,,... මිනිස්සු තාමත් පරණ මතකයන් වලින් JVP ය මනින්නේ ....JVP ප්‍රතිපත්ති ජනතවට
    තේරුම් ගන්න අපහසුයි

    විවේචනය කරනවා ඇරෙන්න වෙන බලයක් , තවම නෑ

    කාටවත් තනිකර අයිතියක් නැති ජනදිපතිවරයෙක් ඉන්නකොට මෙ කියන දින 100න් උපරිමය ජෙවිපි එකට කරන්න තිබුනා නමුත් මෙ දින 100න් හොදක් උනොත් එකෙ කෙඩිට් ගන්නෙ රනිල්ලා නමුත් වරදක් උනොත් වරදට ජෙවිපි එකටත් කොටසක් දෙනවා මොකද විවෙචනය කරන්න දාහක් ඉන්නව හොද කියවන්න 10ක් ඉන්නකොට :yes:

    නැහැ නැහැ අපිට බලය තාම නැහැ කිය කිය ඉන්න නෙමෙ ජෙවිපි සාමජිකයො මයි3ට චන්දය දුන්නෙ රතන හමුදුරුවන්ලා චම්පිකලාගෙ අනුගාමිකයො චන්දය දුන්නෙ එ අය ප්‍ර්දාන වෙලා වෙනස කරන්න නැතිව එ වැඩ පිලිවෙලට කකුලක් පිට තියන් කකුලක් ඇතුලෙ තියන් විවෙචනය කරන්න විතරක් නෙමෙ අනෙ මෙයාඅල රවිව පත් කරා අනෙ මෙන්න මෙ අය මෙහෙම කරනවා කියන්න නෙමෙ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඔය සේරම හැදිලා රට බෙදෙනවා නම් උබ මොකද කියන්නෙ...දැන් හැමෝටම බයක් තියෙනවා රනිලා රට බෙදාවී කියලා :baffled:
     
    Last edited:

    Deathman

    Member
    Jan 25, 2015
    80
    6
    0
    අඩිහයක් යට
    88/89 n පස්සෙ ජෙවිපි එක ආයෙ නැගිට්ටාට පස්සෙ හැමදාම ඔය ජොක් එක තිබුනා කො ඉදිරියට යැමක් මන්ත්‍රි ලා 39 ක් පත් කරලත් ඉදිරියට ගියාද? විවෙචනයෙන් ඔබ්බට ගියාද? ඉතින් ඔක තනිකරම ජොක් එකක් තම්යි උබට නොතෙරුනාට අපි උනත් ජෙවිපි එකට චන්දෙ දෙනව කියන්නෙ
    මුන් මෙ පාරවත් විවෙචනයෙන් ඔබ්බට ගොස් යමක් කරයි කියන බලා පොරොත්තුවෙන් නමුත් තාමත් ජෙවිපි එක විවෙචනයෙන් ඔබ්බට ගිහිල්ලා නැහැ එදා කරපු දෙමයි අදත් කරන්නෙ
    දැන් උඹල ඔය හැමදාම ශ්‍රීලන්කා එකටයි යූඇන්පී එකටයි බලේ දුන්නෙ රට කරන්න පුලුවන්ද බැරිද කියල බලලද? ඒතරම් බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ. ඒ ගැන කියල වැඩක් නැහැ.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1.සල්ලි වලින් මිනිස්සු මනින කැත පුරුද්ද නවත්තන්න:nerd::nerd:

    මම පෙන්නුවේ බුද්ධියයි උගත්කමයි අතර වෙනස..:nerd:...උඔ නම් ජවිපෙ එකෙක්ම තමා :yes:
    උගත්කම නැතත් බුද්ධිය මෙහෙයවලා දියුණු වෙච්ච මිනිස්සු හා උගත්කම තිබ්බත් බුද්ධිය නැති හනිදා දියුණු නොවෙච්ච මිනිස්සු :nerd::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl::rofl::rofl::rofl::rofl:
    නියම මහින්ද ගැති ස්වරූපය එලියට පැනල?
    මිනිස්සු ජවිපෙට චන්දෙ දෙන එකේ අඩුවක් තියෙන්නෙ ඇයි කියන එක උඹට කියල වැඩක් නැහැ. තේරෙන්නෙ නැහැ

    :baffled::baffled::baffled:

    මහින්ද ගතියක් කොහෙද එතන ඉතින් උබ කියපන්කො ජෙවිපි එකට බලය ගන්න තියෙන වැඩ පිලිවෙලා

    විවෙචනය ඇරෙන්න මොන ලබ්බක්වත් නැහැ :angry::angry::angry: තියෙනවානම් කියපන්
    තියෙනවානම් ඇයි ජනතව බලය නොදි ඉන්නෙ අඩුම තරමෙ මන්ත්‍රිලා 35ක් වත්?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් උඹල ඔය හැමදාම ශ්‍රීලන්කා එකටයි යූඇන්පී එකටයි බලේ දුන්නෙ රට කරන්න පුලුවන්ද බැරිද කියල බලලද? ඒතරම් බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ. ඒ ගැන කියල වැඩක් නැහැ.

    :rofl::rofl::rofl::rofl::rofl:

    උඹේ කතාව පට්ටපම ඇත්ත.. හැබැයි ඒත් පක්ෂෙට නැතුව මිනිස්සු බලලා ඡන්දෙ දෙන පාවෙන ඡන්ද කියලා ජාතියකුත් ඉන්නවා.. තාමත් ඩී.ඇස් ගැන මතක් කරලා යුඇන්පීයට ඡන්ද දාන අයත් ඉන්නවා :rofl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කාටවත් තනිකර අයිතියක් නැති ජනදිපතිවරයෙක් ඉන්නකොට මෙ කියන දින 100න් උපරිමය ජෙවිපි එකට කරන්න තිබුනා නමුත් මෙ දින 100න් හොදක් උනොත් එකෙ කෙඩිට් ගන්නෙ රනිල්ලා නමුත් වරදක් උනොත් වරදට ජෙවිපි එකටත් කොටසක් දෙනවා මොකද විවෙචනය කරන්න දාහක් ඉන්නව හොද කියවන්න 10ක් ඉන්නකොට :yes:

    නැහැ නැහැ අපිට බලය තාම නැහැ කිය කිය ඉන්න නෙමෙ ජෙවිපි සාමජිකයො මයි3ට චන්දය දුන්නෙ රතන හමුදුරුවන්ලා චම්පිකලාගෙ අනුගාමිකයො චන්දය දුන්නෙ එ අය ප්‍ර්දාන වෙලා වෙනස කරන්න නැතිව එ වැඩ පිලිවෙලට කකුලක් පිට තියන් කකුලක් ඇතුලෙ තියන් විවෙචනය කරන්න විතරක් නෙමෙ අනෙ මෙයාඅල රවිව පත් කරා අනෙ මෙන්න මෙ අය මෙහෙම කරනවා කියන්න නෙමෙ

    කාටවත් තනිකර අයිතියක් නැති ජනදිපතිවරයෙක් ඉන්නකොට >> :nerd:
    පිටින් එහෙම පෙනුනට , UNP එක තනිකරම එය ඔවුන්ගේ කර ගත්තා ( වැඩි චන්ද පදනම ඔවුන්ගේ නිසා වෙන්න පුළුවන් , වැඩි කීවට ලොකු පරතරයකින් නෙමේ )

    ඔව් , ජනතාව යම් කිසි වැඩ කොටසක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන ව ..... තව දින තියෙනව නේ අපි බලමු ....මොන බාදක තිබුනත් JVP යමක් කරන්න දැඩි උත්සහයක් ගත යුතුයි (විවේචන කර න අතරම )
    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    දැන් උඹල ඔය හැමදාම ශ්‍රීලන්කා එකටයි යූඇන්පී එකටයි බලේ දුන්නෙ රට කරන්න පුලුවන්ද බැරිද කියල බලලද? ඒතරම් බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ. ඒ ගැන කියල වැඩක් නැහැ.

    :rofl::rofl::rofl::rofl::rofl:
    උන් බැනුන් අහන්න හරි දෙයක් කරනව. උබලට හම්බවෙච්ච 40+ ආසන ටිකත් නැති කරග්ගෙන 4කටද කොහොද බැස්ස. දීපු ඒවගෙ ඇමති කම් කරන්න ගියා හරියන්නෑ කියවනව වගේ නෙවෙයි කරන්න ගියාම ජාමෙ බේරගෙන මාරු උනා. ඇහුවම නන් කියන්නෙ උන් එක්ක කරන්න බෑ කියල. හරියට නටන්න බැරි එකාට පොළව ඇදයි වගේ.

    කියවනවට අමතරව කරපු එක දෙයක් කියපන් ඔය අවුරුදු 40 ගානටම.
    88/89 කාලෙ රටේ තිබ්බ ටයර් ටික නන් ඉවර කරා අඩුවක් නැතුව.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් උඹල ඔය හැමදාම ශ්‍රීලන්කා එකටයි යූඇන්පී එකටයි බලේ දුන්නෙ රට කරන්න පුලුවන්ද බැරිද කියල බලලද? ඒතරම් බුද්ධිමත් ජනතාවක් ඉන්නෙ. ඒ ගැන කියල වැඩක් නැහැ.

    :rofl::rofl::rofl::rofl::rofl:

    ශි ලංකා එකටයි යුඇන්පි එකටයි බලය දෙන්නෙ ජෙවිපි එකට කිසිම වැඩ පිලිවෙලක් නැති නිසා
    උන් හොරු උනත් යම් කිසි වැඩ පිලිවෙලක් උන් ලග තියෙනවා
    ජෙවිපි එකෙ හොරු නැතත් වැඩ පිලිවෙලක් නැහැ ඔක හඩහ ගන්නෙ නැතිව ජනතාවට බැනලා වැඩක් නැහැ පක්ශයක් කියන්නෙ ජනතාවට නායකත්වය දෙන්න ඔන කොටසක් එ පක්ශෙ වට ජනතාව එකතු වෙන්නනම් යම් වැඩ පිලිවෙලක් තියෙන්න ඔන නැත්නම් ඉතින් උබලාට අපිට උනත් හැමදාම කියව කියව ඉන්න වෙන්නෙ මුන්ට වැඩ පිලිවෙලක් නැහැ කියලා උන්ගෙ විවෙචනය තුලින් උබලා එදා වෙල සතුටු වෙයි අපි හොරු උනත් මුන් ටිකක් හරි කොරයි කියලා නිල් කොල වලට බලය දෙයි
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ජාහාපාලනය...
    ජනතාව අවදියෙන්....
    නියෝජ්‍ය අම්තික්න් දුන්නට පස්සේ රන්ජන් මමී දැක්කේ නැනේ මුණු පොතේ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    ජාහාපාලනය...
    ජනතාව අවදියෙන්....
    නියෝජ්‍ය අම්තික්න් දුන්නට පස්සේ රන්ජන් මමී දැක්කේ නැනේ මුණු පොතේ....
    අවුරුදු 20ක් තිස්සෙ වේලි වේලි ඉදල හම්බ වෙච්ච ඇමති කමෙන් වැඩ ගන්නෙ නැතුව මූණු පොතේ රෙද්දක් කරන්නද බන්. :P:P
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔය සේරම හැදිලා රට බෙදෙනවා නම් උබ මොකද කියන්නෙ...දැන් හැමෝටම බයක් තියෙනවා රනිලා රට බෙදාවී කියලා :baffled:

    JVP යේ ප්‍රතිපත්ති තුල රට බෙදෙන්න ඉඩක් නෑ , රනිල් මහතා එහෙම කරනවා නම් .....එයට ඉඩ දෙන්නෙත් නෑ ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹේ කතාව පට්ටපම ඇත්ත.. හැබැයි ඒත් පක්ෂෙට නැතුව මිනිස්සු බලලා ඡන්දෙ දෙන පාවෙන ඡන්ද කියලා ජාතියකුත් ඉන්නවා.. තාමත් ඩී.ඇස් ගැන මතක් කරලා යුඇන්පීයට ඡන්ද දාන අයත් ඉන්නවා :rofl:

    ජනතාව අතෙ නෙමෙ වරද නායකයන්ගෙ අතෙ නායකයො ජනතාවට එත්තු ගන්වන්න ඔන එකට වැඩ පිලිවෙලක් ඔන එක නැතිව රටෙ ඉන්න මිනිස්සුන්ට මොඩයො කියල හරි යන්නෙ නැහැ
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    හෙළයෙක්;17795182 said:
    අවුරුදු 20ක් තිස්සෙ වේලි වේලි ඉදල හම්බ වෙච්ච ඇමති කමෙන් වැඩ ගන්නෙ නැතුව මූණු පොතේ රෙද්දක් කරන්නද බන්. :P:P

    මන් අදහස් කලේ වීර ක්‍රියා අතැරලා වගේ පොර :P:P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    tags.php
     
    thanujaka

    Well-known member
  • ජනතාව ඒ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නේ හරි අවබෝදයකින් කියල , අපට සහතික වෙන්න බෑනේ :no:

    අවබෝධ වෙලා නැත්තන් අවබෝධ කරවන්න ඕනේ... එකට නේ පක්ෂේ මිනිස්සු ඉන්නේ..
    මිනිස්සුන්ට ප්‍රතිපත්ති අවබෝධ වෙලා නෑ කියන එක පරදින නිදසහට කාරණාවක් නෙමෙයි..

    අනික මේ තමන්ගේ ප්‍රතිපත්තිය රටට අවබෝධ කරවන්න බැරි මිනිස්සු කෑගගහ වෙන මගුල් අවබෝධ කරවන්න හදන එක නිකං විහිළුවක් නේ බං...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;17795171 said:
    උන් බැනුන් අහන්න හරි දෙයක් කරනව. උබලට හම්බවෙච්ච 40+ ආසන ටිකත් නැති කරග්ගෙන 4කටද කොහොද බැස්ස. දීපු ඒවගෙ ඇමති කම් කරන්න ගියා හරියන්නෑ කියවනව වගේ නෙවෙයි කරන්න ගියාම ජාමෙ බේරගෙන මාරු උනා. ඇහුවම නන් කියන්නෙ උන් එක්ක කරන්න බෑ කියල. හරියට නටන්න බැරි එකාට පොළව ඇදයි වගේ.

    කියවනවට අමතරව කරපු එක දෙයක් කියපන් ඔය අවුරුදු 40 ගානටම.
    88/89 කාලෙ රටේ තිබ්බ ටයර් ටික නන් ඉවර කරා අඩුවක් නැතුව.

    පට්ටම කතාව........ :yes::yes::yes::yes: