සින්හලු,
මම දැනට පාවිච්චි කරන්නේ Unlimited Flash 25 package එක SLT Fibre. Rs. 15000ක් වගේ මාසෙට බිල එන්නේ.
දැනට speed එක
Download = 98Mbps
Upload = 48Mbps
Ping = 8ms
Torrent download කරද්දිත් මේ speed එකම එනවා.
---------------------------------------------------------
මම...