1. KrishanL89

    නින්ද යන්නේ නෑ යකුනේ....

    එඩ්වඩ් පොන්නයා එක තැනකට වෙලා කෙඳිරිගාපන්කො. ත්‍රෙඩ් දෙක තුනක එකම එක දාන්න කම්මැලි පොන්ස් 🤭 🤭
  2. KrishanL89

    අනුරාධට බලන්න

    Hope this helps :) @AnuradhaRa
  3. KrishanL89

    පොලිස් වාර්තාවක් ඔන්ලයින් ගන්න ගියා. හොර සයිට් එකක් කියලා යන්න දෙන්නේ නෑ 😂👌

    කුකුලොහ්, පොලිස් වාර්තාවක් online apply කරන්න police.lk සයිට් එකට ගියා. ගිහින් Apply online එබුවහම මෙහෙම එනවා කියපන්කො. https://eservices.police.lk/ClearanceCertificate/home.action රත්තේ හුටවල් කියන්නේ මේවට තමයි. :angry: #ඩිජිටල්කරණයආච්චිගේරෙද්ද @tharakaf
  4. KrishanL89

    රුපියල් 14කට හිරේ දාන්න හදන රමිත රඹ්හුක්වැල්ල 😢

    හිගන ජෙප්පොන්ට ඉතින් රුපියල් 14ත් ලොකුයි තමයි. :angry:
  5. KrishanL89

    විවිධ බයි වර්ග

    ඨ්හාරකෆ්නොඑනත්‍රෙඅඩ්
  6. KrishanL89

    උබලා පාවිච්චි කරලා තියෙන හොදම perfume එක මොකක්ද?

    ජීවිතේ උබලා පාවිච්චි කරලා තියෙන හොදම සුවදක් තියෙන perfume එක මොකක්ද බන්? හොදම එක විතරක් කියපන්. මට නම් හොදම එක Azzaro the most wanted
  7. KrishanL89

    Dialog Router eke numbe eka balaganne kohomada?

    Kukuloh, Dialog router ekak thiyenawa aluthin gaththu. Meka reload daana ekak. Meke reload karanna router eke number eka balaganne kohomada ban?
  8. KrishanL89

    Freelancer Tax එක 2026 අප්‍රේල් දක්වා කල් යයි

    https://www.helakuru.lk/esana/news/113341
  9. KrishanL89

    Freelancer Tax ගෙවපු එක පෙන්නලා Loan එකක් ගන්න

    සිංහලු, දැන් freelancing and remote jobs කරන හැමෝටම අලුතින් 15%ක බද්දක් ගෙවන්න වුනානේ. ඉස්සර මේ වගේ අයට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ ආදායමට නීතිමය පිලිගැනීමක් තිබ්බේ නැති එක. නමුත් දැන් තමන්ගේ ආදායම declare කරලා ඊට අදාල බදු ගෙවන නිසා අපිට බැන්කුවලින් අවුලක් නැතුව ලෝන් ගන්න/ ක්‍රෙඩිට් කාඩ්...

    No contents