පංජාබ් උං නම් මම තවම දැකලා නෑ අපි ඉන්න පළාතෙ. කේරල, තමිල්නාඩු, පකිස්තාන්, බංගලි තමා ගොඩක් ඉන්නෙ.
ඇමරිකාවෙ gun violence නෙ 🤡
------ Post added on 1680658921
පව් ඕයි එක අතකින්. එහෙම කියන්න හොඳ නෑ. උං දහසක් බලාපොරොත්තු ඇතිව එන්නෙ වැඩි දෙනෙක් තමන්ගේ career එකට ගැලපෙන ජොබක් හොයාගන්න. ගොඩක් එවුංට...