මේකේ මාලිමාවෙ එකෙක්ට වචනයක් වැරදුනත් හොටු පෙරාගෙන අඬන හැම එකාම අඬන්නේ මෙන්න මේ හාම්පුතාලා නැති දුකට, උන්ව ආයෙ ගේන්න. පේනවනෙ. මුන් හදන රටවල්🥱
දැන් ඉතින් ජෙප්පෝ මහින්දගේ ගුණ කියපුවා අලවන්න එන්න එපා.
මහින්ද හොරා කන්න ගියාට පස්සේ ආයේ ජෙප්පෝ උගේ රෙද්ද අස්සෙ රිංගන්න ගියෙ නෑ මුං වගේ...