1. Sathira529

    🚨🚨ලපයට තියෙන්නේ Attention Seeking‼️බිග්කුච්චන් එකක් ද❓වෙන එවුන් නැද්ද ඇතුලට දාන්න හරි හමන් දේකට❓

    හිඟන්නො වගේ පුද්ගලික ගමන් වලටත් රටේ සල්ලි පාවිච්චි කරලා හිරේ යන්න උනාම කියන සිත නිවන කතා. උපාධි සීයක් තිබ්බත් වැඩක්ද හිඟන්නො වගේ රටේ සල්ලි හොරාකනව නම්
  2. Sathira529

    සීයා ICU

    රනිල්ව ඇරෙස්ට් කරනවා කිව්ව ගමන් බඩ බුරුල් වෙලා වොශ් රූම් එකට දිව්වලු. මූන දැක්කම පේනවා තියෙන ශොක් එක. වයසත් එක්ක දරාගන්න අමාරු ඇති වෙච්ච දේ. මාව අල්ලන්න සක්කරයටවත් බෑ කියල අවුරුදු ගානක්ම ප්‍රත්‍යක්ෂයෙන් හිතාගෙන ඉඳලා එක දවසින් ඒක වෙනස් උනාම දරාගන්න ලේසි නෑ.
  3. Sathira529

    🔴සීයා ඇතුලේ! dilann හාන්සි!!

    ඇප දීලා. දැන් එලියට එයි.🤣🤣🤣
  4. Sathira529

    රතුබෝල Breaking: රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට!!

    නීතියට අනුව හරි ඇති. සාක්ෂි තියෙන නිසා පරීක්ෂණ ඉක්මනට කරන්න පුලුවනුත් ඇති. හැබැයි මූව ඇරෙස්ට් කරන්න ඕනේ මෙහෙම සූපිං කේස් වලට නෙවෙයි. ඊට වඩා අමු තිරිසන් තුප්පහි අපරාධ කරපු බල්ලෙක් මූ.අන්න ඒවටයි මූට දඬුවම් ලැබෙන්න ඕනේ.
  5. Sathira529

    🔴තැපැල් වර්ජනය අඛණ්ඩව ඉදිරියට !!

    @හෙනයා 2018 ස්ට්‍රයික් කරල තියෙන්නෙත් මේ හේතු දෙකටමද? එහෙම නෙවෙයි නම් ඉතින් මේක ගොං කතාවක්.
  6. Sathira529

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    ආර්ථික වර්ධන වේගෙ 5 ඉඳන් 2ට බස්සලා ණය බර ඩොලර් බිලියන 12.5කින් වැඩි කරපු එකට නේද මේ හෑල්ලක් ලියල තියෙන්නේ. සල්ලි අච්චු ගැහුවම ආර්ථිකය වර්ධනය වෙන හැටි ගැන කබ්‍රාලුත් මේ වගේම දාර පැහැදිලි කිරීම් කරා මතකයි.දාර බයියෝ ඒවා අහලා මේ වගේම හෑලිත් ලිව්වා මතකයි.
  7. Sathira529

    😂මුන්ට මුකුත් කර ගන්න බෑ නේ.

    වසංගතේ කිව්වෙ මේකද?
  8. Sathira529

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    2015 සීයා ගද්දි 5යි 2019 සීයා යද්දි 2යි. අවුරුදු තුනකට කලින් බංකොලොත් උන රටක් පහලට නොයා එකම තැන තියන් ඉන්න එක හොඳයි බන් කිසි හෙනයක් නැති රටක් අවුරුදු හතරෙන් පහේ ඉඳන් දෙකට බස්සනවට වඩා. උඹේ උත්තරේ මම ම දාන්නම්.කොපි පේස්ට් කරපන්.ලේසිනේ. "මෛත්‍රී කරන්න දුන්නෙ නෑ."
  9. Sathira529

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    එහෙම උනා නම් ඉතින් සමස්ත ණය ප්‍රමාණෙ අඩු වෙන්න ඕනනේ. එහෙම උනේ නෑනේ. 2015ට වඩා ඩොලර් බිලියන 12කින් රටේ ණය වැඩි කරලා විතරනෙ
  10. Sathira529

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    අලුතෙන් ණය අරන් පරණ ණය ගෙවන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ. ආණ්ඩුවක් ඕනේ ණය අරන් අලුත් වත්කම් ආදායම් හදාගෙන ඒවගෙන් පරණ ණය ටික ගෙවලා රටේ ණය බර මැනේජ් කරගන්න. එහෙන් අරන් මෙහෙට දෙන්න මොකටද ආණ්ඩුවක්.
  11. Sathira529

    මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

    වෘත්තිය සමිති කියන්නේ ව්‍යවස්ථාවෙන්ම තියෙන අයිතියක් බන්. හැම පක්ෂෙටම සම්බන්ධ යූනියන් තියෙනවා.
  12. Sathira529

    තැපෑලේ, සළුපට අහසට! අරගල ජයටම!! 😂🌷

    බයියොයි සිලි බයියොයි දෙගොල්ලොම වර්ජනය කරන ත්‍රෙඩ් එකක්🤣🤣🤣
  13. Sathira529

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    2015 ඉඳන් 2019 වෙනකම් රනිල් ඩොලර් බිලියන 12ක් ද කොහෙද රට ණය කරා. 2019 ඉඳන් 2022 වෙනකම් ගෝටා ඒකම කන්ටිනියු කරලා රට බංකොලොත් කරා. ඒ කාලෙ කරපුවා දැන් කරන්නෙ කොහොමද?
  14. Sathira529

    කථානායක ජගත් වික්‍රමරත්න නිල නිවාස දෙකක් භාවිතා කිරීමේ මගඩිය ගැන දැන් රටම දැනුවත්

    ලියල තියෙන්නෙ සනත් නිශාන්තගෙ මාධ්‍ය ලේකම් ඉරේශාන් සිරිවර්ධන. ඒ නිසා ඇත්තම තමයි. මේවා පිලිගන්නවා කියන්නෙ ඉතින් තව ටික දවසකින් නාමල් රට හදයි කියලත් අනිවාර්යයෙන්ම හිතෙනවා.😂😂😂 වන්ස් අ බයියා ඕල්වේස් අ බයියා
  15. Sathira529

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    වැගන් ආර් අලුත් ජැපනීස් මොඩ්ල් එක ලංකාවට ආවෙත් ඒ කලෙනෙ මුලින්ම.එච්චර කල් තිබුනේ ඉන්දියන් ලඩියනෙ.රනිල්ගෙ බද්දෙන් පස්සෙ ඒ කාලෙ ලක්ෂ 40ට ගන්න ඉතුරු උනේ ඕකයි විට්ස් එකයි විතරයි.
  16. Sathira529

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    ඉතින් 2015 රනිල්ට බදු අඩු කරල දෙන්න තිබුනනෙ. තිබුන බද්දත් ඩබල් කරපු එකනෙ කරේ. තිස් ගනන් වලට තිබුන ඇලියොන් එහෙම කෙලින්ම හැටෙන් එහා ගියෙ ඒකෙන් නෙ
  17. Sathira529

    මුදල් අච්චු ගහලා - ප්‍රසන්න vs මුදල් අච්චු ගහලා නෑ - අනිල්

    මේක හේදිල්ලක්ද යකෝ? හරියට නොදන්න රෙද්දවල් දන්නවා වගේ කියවලා හාන්න එපා කියලනෙ මේ කියල තියෙන්නේ.

    No contents