මම අද softlogic එකට ගියා Samsung 32 Smart TV (N4300 Smart HD TV) එකක් ගන්න. Stock නැහැලු. Panasonic සහ Softlogic Brand Smart TV තියෙනවා කිව්වවා.
* Panasonic Smart TV හොඳයිද?
* Samsung 32 Smart TV (N4300 Smart HD TV) එක දැන් පරණ මොඩල් එකක්ද?
* Sinhagiri එකේ Samsung 32 Smart TV එක Stock තියෙනවා. Sinhagiri එකෙන් ගන්න හිත දුන් නෑ. උන්ගේ service ගැන දන්නේ නැති නිසා. Sinhagiri එක ගැන මොකද අදහස?

there are non smart models. Even Damro has a Hisense one