v7MGUNV8MxU
Thor: Ragnarok, නොහොත් නෝර්ස් පුරාවෘතයට අනුව ඔවුන්ගේ ලෝකාවසානය මේ අවුරුද්දේ තුන්වෙනි මාවල් චිත්රපටය වගේම MCU Phase 3හි පස්වන චිත්රපටය ලෙසට එළිදැක්වීමට නියමිත මේක අයන් මෑන්, කැප්ටන් ඇමරිකා චිත්රපට ත්රිත්වය මෙන් තෝර්ගෙ චිත්රපට ත්රිත්වයද සම්පුර්ණ කිරීමක්. මාවල් ලා ඉතා අවදානම්...