Birth Certificate English Translation

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන් Birth Certificate එක English Translation කරගන්නේ කොහොමද
    ඒවා Verify කර ගන්න ඕනි තැනක් තියෙනවද
    මගේ යාලුවෙක් කරගෙන තිබුණා English Translation උඩ Government Logo එකත් එක්ක..
    ඒක කරගන්නේ කොහෙන්ද?
    ගණන් එහෙම කොහොමද
    දන්නා කෙනෙක් help
     
    • Like
    Reactions: barath dpriye

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    මචන් Birth Certificate එක English Translation කරගන්නේ කොහොමද
    ඒවා Verify කර ගන්න ඕනි තැනක් තියෙනවද
    මගේ යාලුවෙක් කරගෙන තිබුණා English Translation උඩ Government Logo එකත් එක්ක..
    ඒක කරගන්නේ කොහෙන්ද?
    ගණන් එහෙම කොහොමද
    දන්නා කෙනෙක් help

    Ithin yakoo Oka Ugen ma ahapan koo
    Mona reddakata da apen ahane ..
     
    • Like
    Reactions: $H@v!nK@

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹට උගෙන්ම අහන්නනෙ තිබ්බෙ බන්. අහල දාපන් අපටත් දැනගන්න................................
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    උසාවි ලග ඉන්නවා ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කියල කට්ටියක්. එයාල ඔය වැඩේ කරලා දෙනවා.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔය උසාවි ලග ඉන්නවා Sworn Translater කියල අය. අන්න ඒ ගොල්ලන්ට කියල කරගන්න පුළුවන්. එක පිලිගන්නවා අනිත් රට වලත්
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    සනෝජ්_තරංග;22441904 said:
    ඔය උසාවි ලග ඉන්නවා Sworn Translater කියල අය. අන්න ඒ ගොල්ලන්ට කියල කරගන්න පුළුවන්. එක පිලිගන්නවා අනිත් රට වලත්

    පොඩ්ඩක් උඩ බලපන්කො මචෝ..... ;)
     
    • Like
    Reactions: Black Puma

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සනෝජ්_තරංග;22441904 said:
    ඔය උසාවි ලග ඉන්නවා Sworn Translater කියල අය. අන්න ඒ ගොල්ලන්ට කියල කරගන්න පුළුවන්. එක පිලිගන්නවා අනිත් රට වලත්

    නෑ මචන්. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ.

    මුලින්ම ඔය Sworn Translator කියන එකාගෙන් ඕක English වලට හරවගනින්. ඊළගට English එකයි original ඒකයි අපි ගෙනියන්න ඕන Ministry of Foreign Affairs එකේ Consular office එකට එක තියෙන්නෙ කොටුව කාගිල්ස් බිල්ඩිම ලග.

    එතන තියෙන form එකක් ෆිල් කරල documents ටික දිල සල්ලි ගෙවල පැය දෙක තිනක් කට්ටක් කාල අපිට documents ටික අපහු ගන්න පුළුවන්.

    දැන් උබට පුළුවන් ඔය සීල් ගහපු උප්පැන්න සහතිකය ලෝකෙ ඕනෑම තැනකට ගෙනියන්න.

    උබ වෙන රටකට ගිහිපු ගමන් අපේ එම්බසි එකට ගිහිල්ල එම්බසි එකේ සීල් එකත් ඔය උප්පැන්නෙට ගහගන්න ඕන. ඊට් පස්සෙ උබ ගිහිපු රටේ තියෙන Ministry of Foreign Affairs එකෙනුත් ඕකට සීල් එකක් ගහගන්න ඕන. අන්න එතකොට තමා උබ ගිහිපු රටේ තියෙන ඔනෑම ආයතනයක් ඕක පිළිගන්නෙ.
     
    • Like
    Reactions: $H@v!nK@

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මේක හරි නමුත් sworn translators ලගෙන් කරගන්න එපා. කච්චේරියෙන්ම ගන්න. Genuine BC paper එකේ type කරලා දෙන්නේ.
     
    Dain therenwa athi sinhalunta official language eka english thibama kocharaa sanipai da kiyala .. nodakin thu
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    නෑ මචන්. මෙන්න මෙහෙමයි වැඩේ කරන්නෙ.

    මුලින්ම ඔය Sworn Translator කියන එකාගෙන් ඕක English වලට හරවගනින්. ඊළගට English එකයි original ඒකයි අපි ගෙනියන්න ඕන Ministry of Foreign Affairs එකේ Consular office එකට එක තියෙන්නෙ කොටුව කාගිල්ස් බිල්ඩිම ලග.

    එතන තියෙන form එකක් ෆිල් කරල documents ටික දිල සල්ලි ගෙවල පැය දෙක තිනක් කට්ටක් කාල අපිට documents ටික අපහු ගන්න පුළුවන්.

    දැන් උබට පුළුවන් ඔය සීල් ගහපු උප්පැන්න සහතිකය ලෝකෙ ඕනෑම තැනකට ගෙනියන්න.

    උබ වෙන රටකට ගිහිපු ගමන් අපේ එම්බසි එකට ගිහිල්ල එම්බසි එකේ සීල් එකත් ඔය උප්පැන්නෙට ගහගන්න ඕන. ඊට් පස්සෙ උබ ගිහිපු රටේ තියෙන Ministry of Foreign Affairs එකෙනුත් ඕකට සීල් එකක් ගහගන්න ඕන. අන්න එතකොට තමා උබ ගිහිපු රටේ තියෙන ඔනෑම ආයතනයක් ඕක පිළිගන්නෙ.
    එල මචන්
    තැන්ක්ස්
    ++
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මේක හරි නමුත් sworn translators ලගෙන් කරගන්න එපා. කච්චේරියෙන්ම ගන්න. Genuine BC paper එකේ type කරලා දෙන්නේ.

    අන්න ඒක තමා මට දැන ගන්න ඕනි වුනේ
    එකේ government logo එකත් එනවා නේද'
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අන්න ඒක තමා මට දැන ගන්න ඕනි වුනේ
    එකේ government logo එකත් එනවා නේද'

    Ow machan. Mamath ohoma karagatte. me tiyenne copy eka.

    2rm3v2a.jpg

    details enne english walin machan. kachcheriyata yaddi original sinhala Bc eka eyala illa gannawa translation ekata. Passe dekama denawa.