මචන් රට යන්න ලොන් දෙන බෑන්කු තියෙනවද..විස්තර ටිකක් ගන්න ඔනි
$H@v!nK@ Well-known member Nov 22, 2010 3,575 528 113 Colombo Mar 17, 2017 #1 මචන් රට යන්න ලොන් දෙන බෑන්කු තියෙනවද..විස්තර ටිකක් ගන්න ඔනි
HiranthaC Well-known member Jul 11, 2006 1,863 323 83 Colombo, Maharagama Mar 17, 2017 #2 rata yanna kauda ban loan denne,
Z ZoomLine Well-known member Mar 13, 2017 5,890 626 113 Mar 17, 2017 #3 කොරියාවට යන අයට නම් ඇප තියන් සල්ලි දෙනවා අර ගෙදරට එන ලියුමයි, ඉඩමකුයි තිබ්බම හරි ඉඩමේ වටිනාකම වගේ 1.25ස් ගුණයක් සල්ලි ගන්න පුළුවන්
කොරියාවට යන අයට නම් ඇප තියන් සල්ලි දෙනවා අර ගෙදරට එන ලියුමයි, ඉඩමකුයි තිබ්බම හරි ඉඩමේ වටිනාකම වගේ 1.25ස් ගුණයක් සල්ලි ගන්න පුළුවන්
tom2pd Well-known member Dec 22, 2007 913 115 63 Place in your Hart Mar 17, 2017 #6 apa nethuva ganna puluvan uparima naya keeyada danna aya innavada