දැන් පිස්සු වැඩ නතර කරල වැදගත් දෙයක් කරන්න ඕන කියල හිතට ආව කොල්ලනෙ.
මගෙ අදහසක් තියෙනව අපේ පොඩි පොඩි අත්කම් භාණ්ඩ සහ තව item ටිකක් රටින් ගෙනල්ල business එකක් පටන් ගන්න.
ඔන්ලයින් sale කරන්නත් හිතාගෙන ඉන්නව FB හරහා. Aliexpress/ebay වගේ ඒවගෙන් ගෙනල්ල මෙහෙ දෙන්න පුළුවන් Item ටිකක් කියන්නකො...