අලි.බබා

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    අලි බබා එකෙන් භාණ්ඩ කිහිපයක් ගෙන්නනකොට ලොකු ඩිස්කවුන්ට් පෙන්නනව. ඇත්තටම ඒ ගණන්වලට දෙනවද ?

    ගෙන්නන procedure එක දන්න කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්ද.....shipping/payment/order return/refund ගැන එහෙම.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්න කෙනෙක් උදව් කරයි. ටිකක් පැහැදිලි කරනවනම් වැඩිය හොඳ වෙයි කට්ටියට උදව් කරන්න ලේසි වෙයි. නැත්තම් Screenshot එකක් වගේ දාන්න පෙන්වන දේ ගැන.