දැන් පිස්සු වැඩ නතර කරල වැදගත් දෙයක් කරන්න ඕන කියල හිතට ආව කොල්ලනෙ.
මගෙ අදහසක් තියෙනව අපේ පොඩි පොඩි අත්කම් භාණ්ඩ සහ තව item ටිකක් රටින් ගෙනල්ල business එකක් පටන් ගන්න.
ඔන්ලයින් sale කරන්නත් හිතාගෙන ඉන්නව FB හරහා. Aliexpress/ebay වගේ ඒවගෙන් ගෙනල්ල මෙහෙ දෙන්න පුළුවන් Item ටිකක් කියන්නකො.
Ladies item වලට හොද demand එකක් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනව. කොල්ලො කොහොමත් ඕවගෙන් ගෙන්නනවනෙ.
මම Genuin විදිහට සාදාරණව අඩු ලාභයක් තියාගෙන වැඩි භාණ්ඩ ප්රමාණයක් විකුනලා profit ගන්න හිතාගෙන ඉන්නෙ.
මේ වැඩේට Advice ටිකක් සහ ගේන්න හොද භාණ්ඩ ටිකක් කියල help එකක් දෙන්න මිත්රවරුණි.