අළුත්.වැඩක්

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    දැන් පිස්සු වැඩ නතර කරල වැදගත් දෙයක් කරන්න ඕන කියල හිතට ආව කොල්ලනෙ.
    මගෙ අදහසක් තියෙනව අපේ පොඩි පොඩි අත්කම් භාණ්ඩ සහ තව item ටිකක් රටින් ගෙනල්ල business එකක් පටන් ගන්න.

    ඔන්ලයින් sale කරන්නත් හිතාගෙන ඉන්නව FB හරහා. Aliexpress/ebay වගේ ඒවගෙන් ගෙනල්ල මෙහෙ දෙන්න පුළුවන් Item ටිකක් කියන්නකො.

    Ladies item වලට හොද demand එකක් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනව. කොල්ලො කොහොමත් ඕවගෙන් ගෙන්නනවනෙ.

    මම Genuin විදිහට සාදාරණව අඩු ලාභයක් තියාගෙන වැඩි භාණ්ඩ ප්‍රමාණයක් විකුනලා profit ගන්න හිතාගෙන ඉන්නෙ.

    මේ වැඩේට Advice ටිකක් සහ ගේන්න හොද භාණ්ඩ ටිකක් කියල help එකක් දෙන්න මිත්‍රවරුණි.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    dan USD eketh ekka ratin genalla mehe karana business seen eka awulak nadda? ubata loku ganak gewanna wenawa neda badu gennanna.

    lankawen item export karoth mokda? USD wala wasiya ganna pluwa wei ubata.

    good luck :)
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    dan USD eketh ekka ratin genalla mehe karana business seen eka awulak nadda? ubata loku ganak gewanna wenawa neda badu gennanna.

    lankawen item export karoth mokda? USD wala wasiya ganna pluwa wei ubata.

    good luck :)

    Thanks bro.
    Ow ehema case ekakuth thiyenawa. Hoda point ekak.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Makeup tools, kitchen items wage dewal hodai neda.
    Puluwan nam ape rate thiyena deyak export karanna balanna.
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Makeup tools, kitchen items wage dewal hodai neda.
    Puluwan nam ape rate thiyena deyak export karanna balanna.

    Yes. Makeup tool mageth oluwe thibuna. Export karanna giyama process eka tikak amarui. Colombo kittuwa hitiya nam ok.
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ube business model eke hatiyata hoda labhayak gandanan maha parimanen wikunanda onei

    ehema wikinenne ne fb eke
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    උම්බෙ ඔය අදහසම අනිත් පැත්තටත් කරන්ඩ උත්සහ කරපන් මචන්....පිටරටවල Handmade බඩුවල්ට හොන්ද Market එකක් තියන්වා...එUSD කත් ගනන් එකෙ වාසි වැඩි..