පොඩි අව්ලක්..මම මගේ contact numbers save කරලා තිබුනේ myphonebook.cc කියන site එකේ...දැන් ඒ site එක වැඩ නෑ ..මගේ contacts ටික recover කරගන්න විදියක් තියෙනවද..plz help
parana contact tahama ban eke thiyenneඋන්ට උඹේ අකෞන්ට් එකේ ඩීටේල්ස් පී එම් කල්ල අහන්න තමා වෙන්නෙ...
ඔහොම ශුවර් නැති තැන්වල ඩේට සේව් කරන්න පිස්සුනෙ බං....
ලෝකල් ඩේටබේස් එකක සේව් කරගෙන ඩේටබේස් ෆයිල් එක ගූගල් ඩ්‍රයිව් එකේ වගේ බැකප් කලානම් ඉවරනෙ...