ගන්න එකක් off කරලා on කරලා බලල ගනින්. මන් ගත්ත singer එකක් on කරනකොට මුළු ගමටම ඇහෙන්ඩ music එකක් එනව පජාතයි.
menu එහෙමත් බලල ගනින් මගේ එකේ නං වස කැතයි.
ado siraawata

ගන්න එකක් off කරලා on කරලා බලල ගනින්. මන් ගත්ත singer එකක් on කරනකොට මුළු ගමටම ඇහෙන්ඩ music එකක් එනව පජාතයි.
menu එහෙමත් බලල ගනින් මගේ එකේ නං වස කැතයි.

lg show room ekata gihin gannawanm kiyak kiwwada
එල් ඊ ඩී ලොකු මොනිටරයක් ගනින්.. ටී වී බොක්ස් එකක් පිටිපස්සට සෙට් කරගනින්.. ඔක්කොටම 15000ක් යයි උපරිම.. ඊට පස්සේ බටපොල ඇන්ටනාවක් දාලා ටී වී බලපන්. ටී වී එකට 50000ක් වියදම් කරන්න ලෝබ නැද්ද බං
50ක් ද කොහෙද වෙනවා මචන්. මන් ගිය සතියේ ගියා හැබැයි ඔය site එකේ තියන මොඩ්ල් එක උන් ගාව නෑ


මමත් ගන්න කියල හිතන් ඉන්නවා.
LG 32" එක තමයි බැලුවෙ. ඔය ඕක 40.000 කියල තියෙන්නේ online ගන්නව නම් විතරයි. අනික ඕකෙ HDMI & USB ports එක බැගින් තියෙන්නේ.
JVC, Samsung, Sony, Philips, LG, HiSense 32 inches TVs from Rs.28,990 to Rs 38,990
http://www.wow.lk/mall/buyonline/television-32-inch-above/
More places:
http://mztraders.lk/index.php?route=product/category&path=126
http://skyelectronics.lk/index.php?route=product/category&path=57_64
http://chelseylk.com/product-category/samsung-32-inch/
http://yoloelectronics.lk/product-category/tvs/

32 inch fHD ඒව 70ට වඩා වැඩියෙන් ගියේlaaba meeta kkaling kiyata wage da tibbe me normal fhd ewa
singer nam ganna epa putho, waha kaala kale paninna wennethnz machan wisthara walata godak watinawa
ubata kynaa puluwanda showroom ekan tv ekak gaddi api ewale check karala balanna ona dewal
singer thd eka balala aththatama bayawela inne![]()

thnz machan wisthara walata godak watinawa
ubata kynaa puluwanda showroom ekan tv ekak gaddi api ewale check karala balanna ona dewal
singer thd eka balala aththatama bayawela inne![]()
LG 36500 32*INCH tv eika aththatama full HD daa me model eika search karana kota result eika lg company pennanne naa full hd kiayala
Display Module
Resolution 1920x1080
up.
20 - 25 විතර ටීවී නැද්ද බන් 1080p ඒවා.![]()
Meke thiyenne full hd kiyala
(LG midle east site. ehe discontiued)
http://www.lg.com/levant_en/tvs/lg-32LF520A
Meka Full HD nemei
http://www.lg.com/my/tvs/lg-32LF520A/technical-specifications
Check karalama ganna gannawanam

yes LG company main site eike spec wenas abance spec not match me end of dec ganna innee but my favorite brand lg tv hodata balala ganna one![]()
32 inch fHD ඒව 70ට වඩා වැඩියෙන් ගියේ


Showroom gihin ganna kalin TV model eka google karala spec, features, reviews check karanna. Showroom wala inna un ahuwoth danne naha ekko boru kiyanne.
buyabans.com eke thiyana models okkoma LG Elite wage loku showroom wala thiyanawa. Sealed packing thiyana ekakma ganna.
Special offers thiyana welawata ganna naththan showroom wala thiyana model boru loku ganan. Mama buyabans eken 69 gaththa TV eka abans showroom eke 92 ta thibbe.

Meke thiyenne full hd kiyala
(LG midle east site. ehe discontiued)
http://www.lg.com/levant_en/tvs/lg-32LF520A
Meka Full HD nemei
http://www.lg.com/my/tvs/lg-32LF520A/technical-specifications
Check karalama ganna gannawanam