01. ඔය චිත්‍රපටි හුඟක් ඒවා හදන්නේ ස්ටූඩියෝ වල.. අක්කර දහස් ගණන් ලොකුයි.. හුඟක් රටවල ලොකේෂන්ස් ප්‍රතිනිර්මාණය කරලා තියන්නේ ඒවායේ.. ඊජිප්තු චිත්‍රපටියක් හදන්න ඊජිප්තුම යන්න ඕන නෑ.. ඩුබායි චිත්‍රපටියක් හදන්න ඩුබායිමම යන්න ඕන නෑ.. තේරුණා කියලා හිතනවා..
02. හරියටම නොදනී.. සමහරවිට කළින් හදලා...