ඒ තර්කයෙන් විශ්ලේෂණයෙන් ගත්ත දැනුමෙන් නේද ඔය රොකට් තාක්ෂණයෙන් සිට අපි මේ පාවිච්චි කරන කුඩාම electronic ක උපකරණ සෑදුවේ?
ඉතින් එහෙනං ඒ දැනුම පෙරදිග දැනුමට වඩා දියුණුයි නේ??
ඒ තර්කයෙන් විශ්ලේෂණයෙන් ගත්ත දැනුමෙන් නේද ඔය රොකට් තාක්ෂණයෙන් සිට අපි මේ පාවිච්චි කරන කුඩාම electronic ක උපකරණ සෑදුවේ?
1. ඈ බන්. එහෙනම් මේ වෙද්දි ඔය සාස්තරේ වලංගු භාවය ගැන ලොකු ප්‍රශ්ණයක් මතු වෙනවා නේද?බටහිර කරණයත් එක්ක මිනිස්සු මනස දියුණු කිරීම අතෑරල. ඉතිං ජ්‍යේතිශයේ තියෙන දැනුමෙන් එහාට අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෑ.
ග්‍රහයො කියන්නෙ නිකංම පස් ගොඩවල් ටිකක් තමා නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර වුනා.
ඒ ගෝචර වුන සම්බන්ධතාවය තමා ජ්‍යෝතිශය විදිහට මනස දියුණු නොකල අයට භාවිතයට ගන්න පුලුවන් විදිහට ඉදිරිපත් කලේ.
4. එතකොට මොනව හරි දැනුමක් හොයාගත්තම ඉස්සරහට ඒක ආදේශ කරන එක නෙවෙයිද කරන්න ඕනෙ?දැන් ඉන්න අය කරන්නෙ අතීතයේ මනස දියුණු කල පුද්ගලයන් ප්‍රත්‍යක්ශයෙන් වටහාගෙන හොයාගත්තු දේ ඒ විදිහට ආදේශ කිරීම
6. ඇයි මදි උනේ? කවුද මදි උනා කියල කිව්වෙ?අනාවැකි කියන්න හුදෙක්ම ග්‍රහ පිහිටීම් මදි නිසා තමා හිතලු ග්‍රහයො දෙන්නෙක් නිර්මාණය කල්ල ඒවට හිතලු චලිතයන් ආදේශ කල්ල තියෙන්නෙ.
8. එතකොට ප්‍රතිඵලය හරියි කියල හරියටම කියන්න පුලුවන්ද?නිරවද්‍යතාවට රැකගන්න හිතලු දැමූ පලියට ප්‍රතිඵලය වැරදියි කියන්න බෑ.
9. ඒ කියන්නෙ ඔක්කොම ෂුවර් නැති එව්වද තියෙන්නෙ?අනිවාර්යයෙන්ම සිද්ධ වෙන අනාවැකි. එහෙම අනාවැකි කියන්න මනස දියුණු කලත් බෑ.
මට නම් හිතෙන්නෙ අනාගතේ කියනව කියන එකම ගොංපාට් එකක් වෙනව මෙතනදි.දුන්නු කේන්දරය බලල හදිසි අනතුරු වෙනව කිව්වොත් අදාල කේන්දරේ අයිති පුද්ගලය ඒ කාල සිමාව ආරක්ශිතව ඉඳල ඇවිත් කියයි කෝ අනතුරු වුන්නෑනෙ ? ඕක බොරුවක් කියල.
14. අනාවැකියක් කියන්නෙ ඉස්සරහට සිද්ද වෙනදේ ප්‍රත්‍යක්ෂ කරල කියන එකක්නෙ. ග්‍රහයො ෂුවර් එකටම රෝගාබාධ සිද්ද වෙන පිහිටීමක ඉන්නවනම් සාස්තරේට අනුව ඒ මනුස්සයට රෝගාබාධ ඇතිවෙන්න තියන සම්භාවිතාව වෙනස් වෙන්නෙ නෑ නේද?හදිසි රෝගාබාධ ඇතිවෙනව කියල කිව්වොත් ඒ කාලෙ වෛද්‍ය පර්යේශන ඔක්කොම කරගෙන සෞඛ්‍යට හිතකර ජීවන රටාවක් ඇතුව දිවි ගෙවල කියයි කෝ අනාවැකිය බොරු වුනානෙ කියල
අනාවැකි කියන්න ඉර හඳ ග්‍රහයො හරියටම යන විදිහ අවශ්‍ය වෙන්නේ නැත.
16. එහෙනම් මොන ලබ්බකටද ඉර හඳ ග්‍රහයො මේකට පටලවගත්තෙ. තව මදි කියල නැති උන් දෙන්නෙකුත් ගාවගත්තෙ ඇයි?ඉර වටේ අපි ගියාට අනාවැකි කියන්න ඇත්තටම යන විදිහ අදාල නෑ
17. ඒ කියන්නෙ ගණිතයේ තියන statistics විශය වැරදී ද?ලක්ශ ගානක සාම්පල් අරං දත්ත එකතු කල්ල අනාවැකි කියන බටහිර ඊනියා විද්‍යාත්මක ක්‍රමය.
1. අනාවැකි කියන්න ඉර හඳ ග්‍රහයො හරියටම යන විදිහ අවශ්‍ය වෙන්නේ නැත.
2. ඉර වටේ අපි ගියාට අනාවැකි කියන්න ඇත්තටම යන විදිහ අදාල නෑ.
3. පෘථිවියට සාපේක්ශව පේන විදිහ සලකල බලල අනාවැකි කියන්නයි ශාස්ත්‍රය හදල තියෙන්නෙ
4. කිසිම කෙනෙක් රහයො යන දිහා බල බල මිනිස්සු අනතුරු රෝග අසාර්ථක වීම් වලට මුහුණ දෙන විදිහත් බල බල ලක්ශ ගානක දත්ත එකතු කල්ල නෑ
5. අතීතයේ හිටපු මනස දියුණු කරපු පුද්ගලයෝ මිනිස්සුන්ගෙ ජීවිතයේ සිදුවෙන සිදුවීම් සහ ග්‍රහ පිහිටීම් අතරෙ තිබුණ සම්බන්ධතාව දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශ ලෙස ගෝචර කරගෙන තමා මේ දැනුම නිර්මාණය කලේ.
6. මනස දියුණු කල අයට ග්‍රහ පිහිටීම් සහ ජීවිතයේ සිදුවීම් ගෝචර වුනා
7. දැන් ඉන්න අය කරන්නෙ අතීතයේ මනස දියුණු කල පුද්ගලයන් ප්‍රත්‍යක්ශයෙන් වටහාගෙන හොයාගත්තු දේ ඒ විදිහට ආදේශ කිරීම
8. ග්‍රහයො කියන්නෙ නිකංම පස් ගොඩවල් ටිකක් තමා නමුත් ඒ පස් ගොඩවල් වල සංකීර්ණ චලිතය ඇසුරෙන් අනාගතේ කියන්න පුලුවන් ක්‍රමයක් මනස දියුණු කල අයට ගෝචර වුනා.
9. දියුණු කල මනසින් පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන පොඩ්ඩට අමතරව ගොඩක් රටා දැක්කෑකි.
10. අනාවැකි කියන්න හුදෙක්ම ග්‍රහ පිහිටීම් මදි නිසා තමා හිතලු ග්‍රහයො දෙන්නෙක් නිර්මාණය කල්ල ඒවට හිතලු චලිතයන් ආදේශ කල්ල තියෙන්නෙ.
මෙතන තියෙන්නෙ උඹේ විඤ්ඤුන්ගෙ ප්‍රශ්නයක් (අනික් ඥයන්නද දන්නෑ). උඹ හිතන්නෙ බටහිර විද්‍යාත්ම ක්‍රමයට. උඹේ විඥ්ඥුන් බටහිර විද්‍යාඥයො. අවංකවම හිතල බලපං බටහිර භෞතික විද්‍යාඥයො, රසායන විද්‍යාඥයො, ජීව විද්‍යාඥයො හොයාගන්නව කියන දේවල් හොයාගත්ත කියන දේවල් සියල්ල උඹට තේරෙනවද ? කිසිම කෙනෙක්ට ඒ සියල්ල තේරෙන්නෑ තමන් හදාරපු කොටස ගැන විතරයි හරියට දන්නෙ අනික් සියල්ල ගැන මතුපිටිං උදාහරණ සහිතව කරපු පැහැදිලි කිරීමක් කියෝල දල අදහසක් ගන්න විතරයි පුලුවන්. ඒ වුනාට උඹ කවදාවත් ඒව ගැන ප්‍රශ්න කල්ල තියෙනවද ඒව ගැන ? විද්‍යාඥයෙක් කිව්වද කියල බලනව ඒවට තවත් විද්‍යාඥයො එකඟ වෙනවද කියල බලනව එකඟ වෙනවනං ඒක ඇත්ත කියල පිලිගන්නව. ඒ වගේ තමා ඔය කියන මනස දියුණු කල අය ගැනත්. අපිට විද්‍යාඥයො ඔප්පු කරන හැම දෙයක්ම ගෙදර ආයෙ පරීක්ශණ කල්ල බලන්න බැරි නිසා විද්‍යා සමාජය පිලිගන්නවනං ඇත්ත කියල පිලිගන්නව වගේ මනස දියුණු කරන්න බැරි නිසා මනස දියුණු කල අය කියන දේවල් පිලිගන්න සිද්ධ වෙනව. ඇත්තටම එහෙම මනස දියුණු කරන්න පුලුවන්ද, දෙවියන්ගෙන් භූතයන්ගෙන් දැනුම ගන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙට තියෙන පෞද්ගලික අත්දැකීම් සහ වෙනත් දන්නා අය මුහුණ දීපු අත්දැකීම් ඇරෙන්න stage එකක් උඩට ඇවිත් මේං මෙයා මනස දියුණු කල්ල test කරන්න කියල ඉදිරිපත් කරන්න පුද්ගලයෙක් නෑ එහෙම අය එන්නෙත් නැති නිසා. උඹ සංගතයි (එකිනෙකට පරස්පර දේවල් පිලිගන්නෑ). උඹ මනස දියුණු කරන්න පුලුවන් කියල පිලිගන්නෙත් නෑ, දෙවියො ප්‍රේතයො දිව්‍ය ලෝක අපාය කර්මය පිලිගන්නෙත් නෑ බුදු හාමුදුරුවන්ගෙ රහතන් වහන්සේලගෙ සාමාන්‍ය මිනිසා අභිබවන හැකියා මේ මොකවත්ම පිලිගන්නෑ. ඉතිං එහෙම එකෙක්ට මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියල පෙන්නව ඇරෙන්න ඒත්තු ගන්නන්න වෙන ක්‍රමේකුත් නෑ මං කොච්චර type කලත් වැඩක් නෑ. ඒත් මේ faq ටිකේ අරමුණ වුණේ අසංගත (එකිනෙකට පරස්පර කරුණු පිලිගන්න) සිංහල බෞද්ධයන්ට අපේ තිබුණ පෙරදිග දැනුම විස්තර කල්ල දෙන එක. අසංගතයි කිව්වෙ උපතින් සිංහල බෞද්ධ අධ්‍යාපනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි. මනස දියුණු කල්ල දැනුම ලබාගන්න පුලුවන් කියල පිලිගන්නව ඒත් එහෙම ලබාගත්ත දැනුම මිථ්‍යාවල් කියල ප්‍රතික්ශේප කරනව. කර්මය ජීවිතේට බලපානව ඒ ගැන කල් ඇතුව මනස දියුණු කිරීමෙන් දැනගන්න පුලුවන් කියල පිලිගන්නව ඒත් එහෙම දැනගන්න හදපු ජ්‍යෝතිශය වගේ ශාස්ත්‍ර මිථ්‍යා කියනව හැම දේටම බටහිර විද්‍යාවෙන් විසඳුම් හොයනව. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ දැනුම එක්ක ගැටෙන තැන් වල එක්කො දෙකම පිලිගන්නව නැත්තං එහෙම ගැටෙන්නෑ කියල හිත සනසගන්න මොනා හරි පැලැස්තර ප්‍රවාදයක් ගොතනව. ඒ අසංගත භාවය නැති කරන්නයි හැදුවෙ. උඹට පැහැදිලි කරල දෙන්න බෑ උඹ අදහනවනං අදහන විද්‍යාවෙ වැරදි පෙන්නුවෑකි මනස දියුණු කල්ල කරපු දේවල් පෙන්නුවෑකි (ඒත් උඹ විශ්වාස කරන්නෑ ඒව මනස දියුණු කල්ල කරපුව කියල) උඹට ඕනෙ අත්දැකීමෙන් මනස දියුණු කරපු කෙනෙක්ට කියල උඹේ හිත කියවන්න පුලුවන්ද හරි මොනා හරි ඒ වගේ පරීක්ශණයක් තියල දැනගන්න. ඒක ඉතිං මට කොරල දෙන්න බෑ උඹට අත්දැකීමක් ලැබෙනකං හෝ බටහිර විද්‍යාවෙන් පරීක්ශණයක් තියල ඔප්පු කරනකං උඹව වෙනස් කරන්න බෑ![]()
![]()
මනස දියුණු කරලා ගන්න දැනුම > ඉන්ද්‍රිය පහෙන් ගන්න දැනුම කියන නිගමනෙට ආවේ කොහොමද කියල මම ඇහුවෙ
මම මොකක්හරි පෙන්නල මගේ දනිස්පොල්කට්ට දියුණු කරලා තමා මේක කරේ කිවොත් උඹ පිළිගනිද ? උඹට මට පෙන්නන්න විදිහක් නෑ මගේ දනිස්පොල්කට්ට දියුණු කරපු හැටි පුළුවන් නං පිලිගනින් කියල හරියනවද.
ගල් ගුහාවෙදි නබිටම පණිවිඩ ආවද කියල හරියටම කියන්න බෑනෙ ඕව අවුරුදු දහස් ගානකට කලිං වුන දේවල්නෙ. ඒත් විශ්වාසයක් තියෙනව දෙවි කෙනෙක් ඒ කාලෙත් මිනිස්සුන්ට දැනුම දුන්න වෙන්න පුලුවන් කියල. සර්වබලධාරී දෙයියො පිලිගන්නව කියල නෙමේ මේ කියන්නෙ. ඒත් අපිට වඩා දියුණු අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවෙන අපි දෙවිවරු කියල හඳුන්වන ජීවීන් විශේෂයක් ඉන්නව කියල විශ්වාස කරනව. ඒ ජීවීන්ගෙන් දැනුම ලබාගැනීම ඉස්සර ඉඳලම තිබ්බ. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ නැගීමත් එක්ක තමා ඕන නැති වෙලා තර්කයෙන් විශ්ලේෂණයෙන් විතරක් දැනුම ලබාගන්න ක්‍රමේ ආවෙ උන්ට ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න බැරි නිසා. සර්වබලධාරීද අත් කකුල් ගොඩද මානව රූපීද මේව ඒ ඒ සංස්කෘතීන් වල මිනිස්සු තේරුම් ගත්තු විදිහ. ඒ කාලෙත් මිනිස්සු අපි දෙවියන් කියන ජීවීන්ගෙන් දැනුම ගත්ත වෙන්න පුලුවන් ඒ මිනිස්සු ඒක රූපයක් නැති සර්වබලධාරී දෙවි කෙනෙක් විදිහට තේරුම් ගත්ත වෙන්න පුලුවන්. අපෙත් පන්සල් වල දෙවියො වලාකුලු උඩ ඉන්න ඔටුනු දාගත්තු මිනිස්සු වගේම පිරිසක්නෙ. දෙයියො ඒ වගේ කියල දන්න තරමින් බුදු හාමුදුරුවොවත් දේශනා කල්ල නෑ. ඒ ඒ සංස්කෘතිය ඒ ජීවීන් තම තමන්ගෙ සංස්කෘතීන් වල හැටියට රූප ඇන්ද. කුරාණෙ දන්නෑ අරාබිකරේ වුනත් දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බ උන් දෙවියන්ගෙන් දැනුම ගත්ත විය හැකියි
හැබැයි බලන්ගොඩ හාමුදුරුවන්ට හම්බුන යෝගිය ගැන එහෙම ඔහොම සැක සංකා තිබුනෙ නෑ නෙ. කොටින්ම උඹ විස්වාස කරන කතාව ගැන කියද්දී මාර විස්වාසෙකින් කියන්නේ මේක නං බඩුම තමා හරි මෙන්න කියල, මේක නිකන් වැනි වැනි කියන්නේ ඒක පිළිගත්තොත් මමත් මුස්ලිම් වෙයි කියල වගේ බයෙන්
.size=4]man mukuth kiyannema nemay![]()

නලින්ද සිල්ව මහත්තයගෙ ලිපි කියවද්දි මට ගැටලුවක් මතු වුණා..
විඤ්ඤූන් කියන්නෙ මොකක්ද![]()

උත්තර දීපියව්![]()


මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන් ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්ටා ගැසෙන වෙනත් සූත්‍රයක් නැතැයි සිතමි. ඒ ඇතැමුනට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියැවෙන්නේ මෙළොව පරළොව වැඩ සඳහා විඤ්ඤූන් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක් පැත්ත ද වෙයි. විඤ්ඤුන් නොකරන දේ විමසා නොකෙරීමට ද කාළාම සූත්‍රයෙන් ඉගැන්වෙයි.
කෙනෙක් කියන දෙයක් කරන දෙයක් කිසිම විමසීමකිං තොරව ඔහේ පිලිගන්නව නං ඒ පුද්ගලය ඒ පිලිගන්න කෙනාගෙ විඤ්ඤුන්![]()
දැන් තියෙන සංස්කෘතියෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො![]()
![]()
මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන් ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්ටා ගැසෙන වෙනත් සූත්‍රයක් නැතැයි සිතමි. ඒ ඇතැමුනට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියැවෙන්නේ මෙළොව පරළොව වැඩ සඳහා විඤ්ඤූන් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක් පැත්ත ද වෙයි. විඤ්ඤුන් නොකරන දේ විමසා නොකෙරීමට ද කාළාම සූත්‍රයෙන් ඉගැන්වෙයි.
කෙනෙක් කියන දෙයක් කරන දෙයක් කිසිම විමසීමකිං තොරව ඔහේ පිලිගන්නව නං ඒ පුද්ගලය ඒ පිලිගන්න කෙනාගෙ විඤ්ඤුන්![]()
දැන් තියෙන සංස්කෘතියෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො![]()
![]()
එහෙම වෙන්න හේතුව බටහිර විද්‍යාවෙන් දෙයක් කියන්නෙ ඒක එහෙමයි කියල විද්‍යාත්මකව ඔප්පු කරාට පස්සෙ. පෙරදිග විද්‍යාවෙන් වගේ ධ්‍යානෙන් දැක්ක හීනෙන් දැක්ක මෙතන භූතයෙක් ඉන්නව අතන දෙවියෙක් ඉන්නව වගේ මනස්ගාත බටහිර විද්‍යාවෙ නැති හින්ද. පහළ ලින්ක් එක බලන්න ජනක ජයසූරිය හරි ලස්සනට පැහැදිළි කරනව ඇයි බටහිර විද්‍යාව ඉස්සරහෙන් ඉන්නෙ කියල.මෙරට උගත් බෞද්ධයන් අතින් මෙන් ම අබෞද්ධ කාලෝ ෆොන්සේකා වැනි මහතුන් අතින් ද කාළාම සූත්‍රය තරම් පට්ටා ගැසෙන වෙනත් සූත්‍රයක් නැතැයි සිතමි. ඒ ඇතැමුනට අනුව කාළාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ඇත. එය මුසාවකි. කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස මා විසින් හැඳින්වෙන තැන කියැවෙන්නේ මෙළොව පරළොව වැඩ සඳහා විඤ්ඤූන් ක්‍රියා කරන ආකාරය විමසා ඒ අනුව ක්‍රියා කරන ලෙස ය. එමෙන් ම එහි අනෙක් පැත්ත ද වෙයි. විඤ්ඤුන් නොකරන දේ විමසා නොකෙරීමට ද කාළාම සූත්‍රයෙන් ඉගැන්වෙයි.
කෙනෙක් කියන දෙයක් කරන දෙයක් කිසිම විමසීමකිං තොරව ඔහේ පිලිගන්නව නං ඒ පුද්ගලය ඒ පිලිගන්න කෙනාගෙ විඤ්ඤුන්![]()
දැන් තියෙන සංස්කෘතියෙ විඤ්ඤුන් බටහිර විද්‍යාඥයො![]()
![]()