කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.

කැරපොත්තො ගැන ඔබ නොදත් කරුණු 9ක්.


කැරපොත්තන්ට තනිකම දැනෙන අතර ඔවුන් බොහෝ කල් තනිකර තැබීමෙන් ඔවුන්ට විවිධ රෝග සෑදේ.

බලනකොට කොල්ලොත් නිකන් කැරපොත්තො වගේනේ.



කැරපොත්තන්ට අසල්වාසීන් ඉන්නවලු. ඔවුන්ට අසල්වාසීන් හඳුන ගන්නත් පුළුවන්ලු.





හිස නැති කරපොත්තන් සති ගණනක් ජීවත් විය හැක. ඔවුන් මියදෙන්නේ හිස සිඳීම නිසා අතිවෙන තුවාලයකින් නොවේ, කුසගින්නේ සිටීමෙනි.




2013දී අයිස් වල ජීවත්විය හැකි කැරපොතු විශේශයක් සොයාගන්නා ලදි.



අභ්‍යවකාශයේ හැදෙන්නට ඉඩ දුන් කැරපොත්තන් පෘථවියේ උන්ට වඩා වේගවත්, ශක්තිමත්, ඉක්මන් හා දරුණු වේ.





කැරපොත්තන් උන්ගේ සම ඉවත් කරයි.(සර්ප විශේෂ හැව අරිනව වගේ දෙයක්)





කැරපොත්තන් බිහිවූයේ ඩයිනෝසරයන් බිහිවන්නට වසර මිලියන 120කට පෙරය.



ලෝකයේ වෙසෙන අධෝවාත පිටකරන සතුන් අතර කැරපොත්තන් ප්‍රමුඛ වේ.





කුප්පමේනිය ස්වභාවික කැරපොත්තන් විකර්ශකයකි.

Pattakatha staff

 
RB0011478.jpg
 
  • Like
Reactions: BLACKLIST_MEMBER

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මට මතක් වෙනවා ඉස්සර ආදී කාලේ අයි ටි එන් එකේ "දැනුමයි වාසනාවයි" කියල තරගයක add එකක් ගියා,

    කැරපොත්තාගේ රුදිරය සුදු පැහැයෙන් යුක්තේය. එයට හේතුව එහි කුමන වර්ණකය නොමැති නිසාද?
    හෙමොග්ලොබින් නොමැති නිසා? පිළිතුර නිවැරදියි.. clap clap clap :rofl:
    උබලට මතකද එක?