ස්වර්ගයේ ඉදිරිපස ගේට්ටුව අසල හෙන කලබැගෑන
හත්සීය විස්සකට අධික ප්‍රමාණයක් එකවර ස්වර්ගස්ත වී ඇති නිසා ස්වර්ගයේ ඉදිරිපස ගේට්ටුව අසල හෙන කලබැගෑනියක් මතුවී ඇති බව එහෙන් වාර්තා වේ.වැඩිදුරටත් මාධ්‍යට අදහස් දැක්වූ අම්මාපල්ලා දෙවියන් කියා සිටියේ දෙව් මව් තුරුලේවත් ඒ තරම් ගැස්ටා එකක් පාක් කරන්න ඉඩ නැති නිසා ඉතුරුවෙන එවුන් ටික ස්වර්ගා ලෝකාන්තර ගුවන්තොටුපලේ බෝඩිං කරන බවයි.කලින් දොඹකර ෂොට් එකෙන් පැමිණි සෙට් එක මේ වනවිට අදාල අංශවලට අනුයුක්ත කර ඇති බවත් අළුතින් පැමිණි සෙට් එක මේ වනවිට ගේට්ටුව ගාව හා තාප්පය අයිනේ කූඩාරම් ගහගෙන බලා ඉන්න බවත් කේලාම් මාර්ග මගින් වාර්තා වේ.ඒ ඉන්නගමන් විලිසංගයක් නැති විදියට තාප්පෙට හෝ ගේට්ටුවට මුත්‍රා කලහොත් ඉතිරි 3/4 ද කපා ඉවත් කරන බව අම්මාපල්ලා දෙවියන් විසින් අද ගියපු එවුන්ට දැනුම් දී ඇත.මෙදාපාර ස්වර්ගයට යාගැනීමට නොහැකිව මේ වනවිටත් "ස්වර්ගයට යවන ඒජන්සිය" ලඟ බලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත කාලකණ්ණින්ට,ලබන පාර් ජෙහාන් මුබාරක් එකේදීවත් අකුලෝගෙනම ස්වර්ගයට යාමට වාසනාව උදාවේවායි, ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා විසින් විශේෂ සුබ පැතුමක්ද එක් කර ඇත.
- හෙළු නිව්ස්