1. P

    SIBT උදව්වක්!

    SIBT එකේ Dip කරපු උන් කවිද ඉන්නේ? ලොකු උදව්වක් බං!
  2. P

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    දොස්තරලා ලෙඩ්ඩුන්ට කරන ගෞරවේ බලාගන්න පුළුවන් පීක් ටයිම් එකක ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක ඕපීඩී එකකට ගියොත්😂 සමහර උන් හිතාගෙන ඉන්නේ ලෙඩ්ඩු කියන්නේ තමන්ව මරාගෙන කන්න ඇවිත් ඉන්න යක්සයෝ ජාතියක් කියලා! (ඔබතුමාට මේක අදාළ නැතුව ඇති)
  3. P

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    උබලා බටහිර බෙහෙත් ගත්තත් සිංහල බෙහෙත් ගත්තත් වෛද්‍ය උපදෙස් මත විතරක් බෙහෙත් බීපල්ලා. එකෙකුට හරිගිය බෙහෙත් තව එකෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. මම දන්න සමහර උන් ඉන්නවා පීනස වැඩිවෙනකොට Citrizine එකක් ගහන. එහෙම කරන්න එපා. ඒකෙන් උබලමයි අමාරුවේ වැටෙන්නේ.
  4. P

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    දේශීය වෛද්‍ය මතානුකූලව පීනස ගැන ත්‍රෙඩ් එකක් ඉස්සරහට දාන්නම්. සමහර පීනස් ප්‍රබේද වල nausea, vomiting, nasal bleeding, pus formation වගේ තත්ව පවා දකින්න පුලුවන්. (මම මේක ඇතුලේ එක්ස්පෝස් වෙන්න අකැමැතියි.) Q
  5. P

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    නිකං පුක පොලේ ගහගන්න එපා බං. උබ Cattarh කියන්නේ පීනස කියල හිතුවට ඒක එහෙම නෙවෙයි. සිංහල වෙදකමේ පීනස් වර්ග 18ක් ගැන කියලා තියනවා. ඒවා එකින් එක ගත්තහම බොහෝ දුරට syndrome එකක් වගේ. සමහර පීනස් ප්‍රබේද වල Cattarh තත්වයක් තියෙන්න පුළුවන්. ඒත් සමහර ඒවගේ Cattarh නෑ. උබ Cattarh ගැන දැනගත්තට පීනස ගැන...
  6. P

    ඇහැටුවැව උදව්වක්!

    thanks bokka! loku udawwak bn uba kare rep++
  7. P

    ඇහැටුවැව උදව්වක්!

    ඇහැටුවැව උදව්වක්! කොළඹ ඉදලා බස් එකේ හැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන හැටි කියපල්ලකෝ!
  8. P

    බොරැල්ල ආයුර්වේද රෝහලේ සායන පැවැත්වෙන දි

    බොරැල්ල ආයුර්වේද රෝහලේ සායන පැවැත්වෙන දි ගොඩක් අයට වැදගත් වෙයි! https://www.facebook.com/ayurvedicsinhala/photos/a.272917839542046.1073741829.272640456236451/892409170926240/?type=3&theater
  9. P

    Doctor කෙනෙක් ගැන උදව්වක්

    බටහිර වෙදකමේ හැටියට පීනස කියලා එකක් නෑ බං, ගොඩක් දුරට ස්ටේරෝයිඩ්ස් වලින් කරන දීර්ඝ කාලින ප්‍රතිකාර තමයි තියෙන්නේ. ඒ කියන්නේ උබට හැමදාම බේත් බොන්න වෙනවා. හොදම දේ හොද තැනක් බලලා සිංහල බේත් ගනින්.
  10. P

    දොස්තර කෙනෙක්ගේ නිදහස

    උබලගේ නංගි මෙඩිසින් කරන්න අකමැති නං බලෙන් කරවන්න හදන්න එපා. මෙඩිසින් බලෙන් කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. දොස්තර කෙනෙක් කියන්නේ රස්සාවකට එහා ගිය වගකීමක් තියන පුද්ගලයෙක්! පෞද්ගලික නිදහසක් නැති ඉතා විඩාබර ඒකාකාරී ජිවිතයක්! ඒකට කැමැත්තක් නැතුව හැඩ ගැහෙන්න අමාරුයි. ලෝකේ මොන රටක උනත් දොස්තරලා එහෙමයි.
  11. P

    🍄 Tharu Bogoda

    BUMP SINHALU!
  12. P

    RIP Doly (EK kavi kari)

    GOOD OLD DAYS
  13. P

    80's and 90s Sri Lankan TV Adverts

    කිරිපිටි පැකට් එකක් 37.50 මොනවා උනත් ඒ කාලේ මිට වඩා හොද ජිවන තත්වයක් තිබිලා තියනවා කියලා මේවා බැලුවහම තේරෙනවා, ගොඩක් බටහිර රටවල උන් පාවිච්චි කරන දේවල් අපි පාවිච්චි කරලා තියනවා. ඒකට දැන්, පාරේ කක්කා කරන අනාත ඉන්දියන් කාරයින්ගේ දෙකයි පනහේ ජරා බඩු අපිට ගිණි ගණන් වලට ගන්න වෙලා තියනවා.
  14. P

    80's and 90s Sri Lankan TV Adverts

    1hkPfI1p65o ඇයි බං මෙහෙම මිනිස්සුන්ව අන්දලා තියෙන්නේ?
  15. P

    Nishi Samaraweera

    ඕකිව මම දැකලා තියනවා. වේයන්ගොඩ පැත්තේ කොහේ හරි ඉන්නේ! පොටෝවල කැත මකල තියෙන්නේ!
  16. P

    සුපිරි ටීවී සීරියස් #1

    සුපිරි ටීවී සීරියස් #1 THE TRUE DETECTIVE- SEASON 1 Teaser ahisFWxT2q4 මේක ක්‍රයිම් සීරියස් එකක්. කතාවේ ප්‍රධාන චරිතය රස්ට් කෝල් කියල සේවයෙන් අස්වුණු රහස් පරීක්ෂකවරයෙක්. පොර සේවයේ ඉන්න කාලේ ඉවර කරපු කේස් එකක් ආයේ අදින සීන් එකක් යන්නේ! පොරගේ නියම ටෝක්ස් තියනවා, මේක බලපං! _RfUj09pWfM මේ තව...
  17. P

    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    උදේට එනවා කියන්නේනන් පට්ට මරණයක්. කොහේ ඉදල ආවත් පැයක් දෙකක් යනවා. කිරුලපන, නුගේගොඩ පැත්තේ බලපන්. නැත්තං රාජගිරිය, බොරැල්ල පැත්තේ බලපන්. කොල්ලෝ සෙට් එකක් සෙට් වෙලා ගෙයක් ගන්න එක තමා වාසි. ඒක කොහෙන් බැලුවත් හොඳයි. අපි පස්ට් ඉයර් හිටියේ රාජගිරියේ ගෙයක් අරගෙන. ඒ කාලේ කුලිය 25ක්. දැන්නම් 40ක්වත්...
  18. P

    Ikman eke iPhone SE

    මාස හයකට විතර කලින් 6s එකක් ගත්තා. කිරිබත්ගොඩ එස් එල් ෆෝන්ස් ඒකෙන්. බඩු අවුලක් නෑ. බ්රෑන්ඩ් නිව් ගන්නවනං කොහෙන් ගත්තත් එමි චෙක් කරලා ගනින්. SE එකට ඩයලොග් ඔෆර් එකක් තිබ්බා. පොඩ්ඩක් හොයලා බලපන්! සල්ලි වලට කරන්න දෙයක් නෑ වගේ නං අබාන්ස් ඒකෙන් ගනින්!
  19. P

    Best TV Shows?

    පුලුවන්නම් the true detective සීසන් 1 හොයාගෙන බලපන්.

    No contents