පොන් එක මුලින්ම ඇක්ටිවේට් කරපු එකාගේ අයි.ඩි. එක අයින් කරහම සමහර වෙලාවට ෆේස්ටයිම්, ලොකේට් අයිපෝන් වගේ ඒවා හරියට වැඩකරන්නේ නැතුව යනවා.
නැතත් කරුමෙට බැට්රි අවුල් තියන එකකට මාට්ටු උනොත් ටහිකෙන ගානක් යනවා ඔරිජිනල් බැට්‍රියක් රීප්ලේස් කරන්න.
අපේ අයියලා පොන් බයිපාස් කරලා අඩුවට දෙනවා, වැඩේ චාටර් වෙලා...