කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොළඹ විශ්වවිද්‍යාලය අවට නවතින්න තැනක්

    Machan මට ලොකු උදව්වක් ඕන.කොළඹ විශ්වවිද්‍යාලය අවට/ළඟාවීමට පහසු තැනක නවතින්න ඕනෙ මොකද ලබන 11 orientation පටන් ගන්නවා.මහලොකු පහසුකම් ඕනෙ නෑ.දන්න තැනක් තියෙනවා නම් මෙතන දාන්න අනිත් අය bump එකක් වත් දාලා යන්න.
     
    • Like
    Reactions: snm1990

    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    Machan මට ලොකු උදව්වක් ඕන.කොළඹ විශ්වවිද්‍යාලය අවට/ළඟාවීමට පහසු තැනක නවතින්න ඕනෙ මොකද ලබන 11 orientation පටන් ගන්නවා.මහලොකු පහසුකම් ඕනෙ නෑ.දන්න තැනක් තියෙනවා නම් මෙතන දාන්න අනිත් අය bump එකක් වත් දාලා යන්න.

    BUMP
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22584599 said:
    මොකද්ද ෆැකල්ටිය
    Orientation දවස් ටිකේ Hostel දෙනවා නේ
    ඒකෙ ඉදපන්

    Faculty එක science/physical,එහෙම දෙනවද machan හැබැයි අද දුන්න letter එකේ තිබුණෙ,නේවාසික පහසුකම් පිළිබඳව යථා කාලයේදී දැනුම් දෙනවා කියාය.ඔයා colombo uni එකේද
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    Campus eka laginmanm lesi wenne ne ban, nugegoda,kohuwala, wijerama hariye tama...
    Rep+++
     
    Faculty එක science/physical,එහෙම දෙනවද machan හැබැයි අද දුන්න letter එකේ තිබුණෙ,නේවාසික පහසුකම් පිළිබඳව යථා කාලයේදී දැනුම් දෙනවා කියාය.ඔයා colombo uni එකේද

    Call එකක් දීල අහපන් Orientation එක දවස් වලට Hostel දෙනව ද
    මොකද්ද දෙන Hostel එක කියලා

    උබ නවතින්න හොයනවා නම් Nugegoda, Maharagama, Mount Lavinia, Moratuwa, Rajagiriya, Nawala වගේ තමා තියෙන්නේ
    Campus එන්න පැයකට වඩා යනවා
    ගාන 5 ක් විතර කියය්

    Coastal Line සෙට් උනොත් උබට Train එකේ එන්න පුලුවන් වෙයි

    උබලගේ ගෙවල් කොහෙ ද ??
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22584771 said:
    Call එකක් දීල අහපන් Orientation එක දවස් වලට Hostel දෙනව ද
    මොකද්ද දෙන Hostel එක කියලා

    උබ නවතින්න හොයනවා නම් Nugegoda, Maharagama, Mount Lavinia, Moratuwa, Rajagiriya, Nawala වගේ තමා තියෙන්නේ
    Campus එන්න පැයකට වඩා යනවා
    ගාන 5 ක් විතර කියය්

    Coastal Line සෙට් උනොත් උබට Train එකේ එන්න පුලුවන් වෙයි

    උබලගේ ගෙවල් කොහෙ ද ??

    මම ගාල්ලේ,ගාල්ලේ කිව්වට ඇතුළට යන්න ඕන
     
    මම ගාල්ලේ,ගාල්ලේ කිව්වට ඇතුළට යන්න ඕන

    ගාල්ලේ කොහේ ??
    උබට තැනක් සෙට් වෙනකන් Daily යන්න එන්න තිවුනා ගාල්ලට කිට්ටු නම්

    උබ දෙන Hostel එක අහලා කියපන්කෝ
    Rag එක කන්න පුලුවන් ද
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    උදේට එනවා කියන්නේනන් පට්ට මරණයක්. කොහේ ඉදල ආවත් පැයක් දෙකක් යනවා.
    කිරුලපන, නුගේගොඩ පැත්තේ බලපන්. නැත්තං රාජගිරිය, බොරැල්ල පැත්තේ බලපන්. කොල්ලෝ සෙට් එකක් සෙට් වෙලා ගෙයක් ගන්න එක තමා වාසි. ඒක කොහෙන් බැලුවත් හොඳයි. අපි පස්ට් ඉයර් හිටියේ රාජගිරියේ ගෙයක් අරගෙන. ඒ කාලේ කුලිය 25ක්. දැන්නම් 40ක්වත් කියයි.
    කොළඹින් පිට නවතින්න එපා. උබට ගෙදර ඉදල එන එක ලේසියි කියල හිතෙයි!
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22584867 said:
    ගාල්ලේ කොහේ ??
    උබට තැනක් සෙට් වෙනකන් Daily යන්න එන්න තිවුනා ගාල්ලට කිට්ටු නම්

    උබ දෙන Hostel එක අහලා කියපන්කෝ
    Rag එක කන්න පුලුවන් ද

    ගාල්ල කිට්ටුව නෙමෙයි,kottawa machan,මොනවගේ ragද දෙන්නෙ අර නිල්වලා එකේ වගේ නෙමෙයි නේද:baffled: