ගෙයක් හදන්න ලක්ශ 50යි..
ඉඩමක් නැත්නම් ගෙයක් හදන්න රජයේ ඉඩමක්..
රජයේ ඉඩමකුත් නැත්නම් ඉඩමක් ගන්න ලක්ශ 50ක් දක්වා..
ඔක්කොම කෝටියයි!
ඉඩමක් නැත්නම් ගෙයක් හදන්න රජයේ ඉඩමක්..
රජයේ ඉඩමකුත් නැත්නම් ඉඩමක් ගන්න ලක්ශ 50ක් දක්වා..
ඔක්කොම කෝටියයි!
උගේ සල්ලිනෙ බන්, අවුලක් නෑ. කට්ටිය මතක් කරලා බදු ටික ගෙවපල්ලාගෙයක් හදන්න ලක්ශ 50යි..
ඉඩමක් නැත්නම් ගෙයක් හදන්න රජයේ ඉඩමක්..
රජයේ ඉඩමකුත් නැත්නම් ඉඩමක් ගන්න ලක්ශ 50ක් දක්වා..
ඔක්කොම කෝටියයි!
News බලපන් ඩස්පියාKawuda kiwwe?kohedida kiwwe?
News බලපන් ඩස්පියා![]()
වන්දි විදියට ගෙදරකට දෙන්නේ ලක්ශ 10යි කිව්වනම් උඹ දාන්න හිටපු කමෙන්ට් එක මොකක්දඋගේ සල්ලිනෙ බන්, අවුලක් නෑ. කට්ටිය මතක් කරලා බදු ටික ගෙවපල්ලා![]()
![]()
වන්දි විදියට ගෙදරකට දෙන්නේ ලක්ශ 10යි කිව්වනම් උඹ දාන්න හිටපු කමෙන්ට් එක මොකක්ද![]()
Hondama kathawa equal estimate...
Adu tharame thibba gedara Google street, hari satellite image hari, ehema naththan hani una manussaya gawa thiyana photos hari thiyanawada balala, roughly estimate ekak denna barida?
Kawuda kiwwe kotiyak denawa kiyala?? kohedida kiwwe?
ඒකට තව මාස දෙක තුනක් ගත්තම තව මඩක් ගහන්න පුලුවන් හැබැයි
![]()
------ Post added on Dec 5, 2025 at 7:01 PM
ජනාදිපති සහෝදරයා පාර්ලිමේන්තුවෙදී කිව්වේ ලයිව් පෙන්නුවාKoheda, kawuda kiwwe kiyapan pons..news balanna tho mata kiyanna ona naa