ලෑප ඔටො ඔන් වෙන්න

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හෆ්ෆා උබව අල්ලගන්න තිබ්බ අමාරුවක්, මචන් මේ ත්‍රෙඩ් එකට අදාල නෑ, මම උබෙන් ඉල්ලිමක් තියෙනවා කරන්න, අර නොවිසදුන අපරාද විදියට කෑටගරයිස් වෙච්ච ඒවා ලිහින ක්‍රම ගෑන උබ ත්‍රෙඩ් එකකට දාලා තිබ්බා පොස්ට් වගයක්. එතන සොන්නලු ටිකක් ඈවිත් කාලා දෑම්මා උබටත් අනම් මනම් කියලා. පුලුවන්නම් අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගනින් අලුතෙන්.... ලොකු දෙයක්... කියවන්න ගොඩක් උන් ඉන්නවා මචන්


    මේ දවස්වල වැඩ ටිකක් වැඩියි බං..බලාපොරොත්තු වුන කෙනා නෙවෙයි නෙහ් ලොකු පුටුවට ආවේ..
    පස්සේ හෙමිහිට පටන් ගමු.
    අළුත් පොලිස් ලොක්කා දිහා බලාගෙන ඉන්නවා මේ දවස්වල..:):)
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    menna meka aran mekata micro SD hari pen ekak hari gahapan. vpn parak danna kadagoththoth nag patta goda
     
    සහොදරවරුනි කියන්න සතුටුයි අකිල දීපු ලින්ක් එකේ විදියට (ඊට චුට්ටක වෙනස් මගේ සෙටින්ග්ස්) වෑඩේ කරගත්තා. බයෝස් වෙනස් කරලා වෑඩේ කරගන්න පුලුවන්..... උදවු කරපු, බම්ප් එකක් හෝ දමපු හෑමෝටම බොහොම ස්තූතී.......


    බලපන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා උබේ බයෝස් වලින් ලැප් එකේ.

    http://h20564.www2.hp.com/hpsc/doc/public/display?docId=emr_na-c04338740
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහොදරවරුනි කියන්න සතුටුයි අකිල දීපු ලින්ක් එකේ විදියට (ඊට චුට්ටක වෙනස් මගේ සෙටින්ග්ස්) වෑඩේ කරගත්තා. බයෝස් වෙනස් කරලා වෑඩේ කරගන්න පුලුවන්..... උදවු කරපු, බම්ප් එකක් හෝ දමපු හෑමෝටම බොහොම ස්තූතී.......


    වැඩේ ගොඩ නම් එච්චරයි.
    ටෙස්ට් රන් එකක් දීලා බලපන්.

     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඕක කරන්න පුලුවන් Schedule පවර් ඔන් කරල ඒත් ඒකට යූසර් පාස්වර්ඩ් දාල නම් තියෙන්නෙ උබත් එතන නැත්නම් වැඩක් වෙන්නෙ නෑ බං.
     
    ලැප් එක ෆුල් චාර්ජ් කරලා තියාගනින් ඕක කරන්න කලින්.
    ලැප් එක නවලා තියන්න එපා.

    එල බන්.....තෑන්ක්ස් අකිලයා උදවු වලට...... හෑමදාමත් කියනවා වගේ උබේ කාලය අපි වෙනුවෙන් වෑය කරගෙන
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල බන්.....තෑන්ක්ස් අකිලයා උදවු වලට...... හෑමදාමත් කියනවා වගේ උබේ කාලය අපි වෙනුවෙන් වෑය කරගෙන

    7.gif
    7.gif
    7.gif
    7.gif