ලෑප ඔටො ඔන් වෙන්න

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ටොයින්.. උපාසකතෙමේ HD වැල බාන්න වගේ තනන්නේ...
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැප් එකේ මොඩල් එක මොකක්ද?
    ලැප් එකට දාලා තියන ඕ එස් එක මොකක්ද?
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    meke innwa kensha kiyala ekkenk
    kasun shanaka bandara kiyanne eya

    issara eya haduwa remotely pc eka on wenna widhihak
    eka avoid wenna karanna ona machine eka plug ekn galawala tyna eka

    lap eke allways connected ne
    ugen pddk ahala balapan

    or try google
     
    සමහර Desktop නම් පුළුවන් BIOS වලින්. Lap නම් බැරුව ඇති.
    Power LED වලට Black tape ගහල standby දාල රෑ 12ට wakeup වෙන්ඩ හදන්ඩ පුළුවන් වෙයි.
    නැත්තම් phone එකට torrent install කරලා download time දීල ලාච්චුවේ දාල පල
    :):)

    රොබෝ කෙනෙක් හදපන් ලැප් එකේ ස්විච් එක ඔබන්න:dull::dull:
    :(:(
     
    ඕකට කියන්නේ Wake-on-LAN (WoL) කියලා. BIOS වලින් හදන්න පුළුවන්. අහලා තියෙනවා.
    කරලා අත්දැකීම් නම් නැහැ.. එහෙම කරන එක ලැප් එකට හොද නැහැ කියලත් අහලා තියෙනවා.

    650x300xbanner-01-01.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.HxStJSJS45.jpg


    this might be helpful
    http://www.howtogeek.com/70374/how-to-geek-explains-what-is-wake-on-lan-and-how-do-i-enable-it/
    අඩේ තෑන්කූ බන්, චුට්ටක් ස්ටඩී කරලා බලන්නම්
     
    ටොයින්.. උපාසකතෙමේ HD වැල බාන්න වගේ තනන්නේ...

    the things people do to download HD porn :D

    ටොයින්.. උපාසකතෙමේ HD වැල බාන්න වගේ තනන්නේ...
    ඈයි බන් උබලට වෑලම, වෑල විතරක්ම මතක් වෙන්නේ ඩවුන්ලෝඩ් කිවුවාම:lol:
     
    ලැප් එකේ මොඩල් එක මොකක්ද?
    ලැප් එකට දාලා තියන ඕ එස් එක මොකක්ද?
    එච් පී, වින්ඩෝස් 8 ප්‍රෝ දාලා තියෙන්නේ, උබ කියපු එකත් බලන්නම් මචන් තෑන්කූ
     
    N♥K_forever;20099991 said:
    meke innwa kensha kiyala ekkenk
    kasun shanaka bandara kiyanne eya

    issara eya haduwa remotely pc eka on wenna widhihak
    eka avoid wenna karanna ona machine eka plug ekn galawala tyna eka

    lap eke allways connected ne
    ugen pddk ahala balapan

    or try google

    බලපන් මෙහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලා උබේ බයෝස් වලින් ලැප් එකේ.

    http://h20564.www2.hp.com/hpsc/doc/public/display?docId=emr_na-c04338740

    එල බන් මම ටෙස්ට් කරලා බලලා කියන්නම්
    බලහන් බන් කියන කතා
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඈයි බන් උබලට වෑලම, වෑල විතරක්ම මතක් වෙන්නේ ඩවුන්ලෝඩ් කිවුවාම:lol:

    නැත්තන් උබ ත්රෙඅඩ් එකකුත් දල මෙච්චර කට්ටක් කයිද ෆිල්ම් බාන්න අපි නොදන්න උපාසක කිව්වලු...............
     
    එල බන් මමත් මේ බයොස් බලන ගමන්, ඒක හරි යනවද ?
    …
    …තව මෙතඩ් එකක් අහුවුනොත් කියපන් මචන් ඊටවඩා ලේසි


    wise auto shut down

    ශට් නෙමේ බන්, ටර්න් ඔන් කරගන්නයි ඕනේ
     
    හෆ්ෆා උබව අල්ලගන්න තිබ්බ අමාරුවක්, මචන් මේ ත්‍රෙඩ් එකට අදාල නෑ, මම උබෙන් ඉල්ලිමක් තියෙනවා කරන්න, අර නොවිසදුන අපරාද විදියට කෑටගරයිස් වෙච්ච ඒවා ලිහින ක්‍රම ගෑන උබ ත්‍රෙඩ් එකකට දාලා තිබ්බා පොස්ට් වගයක්. එතන සොන්නලු ටිකක් ඈවිත් කාලා දෑම්මා උබටත් අනම් මනම් කියලා. පුලුවන්නම් අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගනින් අලුතෙන්.... ලොකු දෙයක්... කියවන්න ගොඩක් උන් ඉන්නවා මචන්