අදට 4 යි බ්‍රෝ අදට 4 යි..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි......
    උඹේ මරණ සහතිකේට අස්සන් කොරල අදට අවුරුදු 4ක් ද බොලං..............
    අනිච්චේ දුක්කේ කිව්ව ලු!!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අෆ්ෆට සිරි......
    උඹේ මරණ සහතිකේට අස්සන් කොරල අදට අවුරුදු 4ක් ද බොලං..............
    අනිච්චේ දුක්කේ කිව්ව ලු!!!!!

    හතරයි බ්‍රෝ හතරයි..
    හතරට මෙහෙමනන් තව ටිකක් යද්දි..
    එක්කො ඕනි නැහැ..:P:P
     
    blue_in_rio

    Well-known member
  • සුබපැතුම් සහෝ !! :):)

    දිවි තියෙන තුරා, ඔය විදියටම ආදරෙන් වෙලිලා ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා :yes::yes: (ගැරඬි දෙන්නෙක් වගේ )

    :love::love::love::love::love:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුබපැතුම් සහෝ !! :):)
    දිවි තියෙන තුරා, ඔය විදියටම ආදරෙන් වෙලිලා ඉන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා :yes::yes: (ගැරඬි දෙන්නෙක් වගේ )

    :love::love::love::love::love:

    වෙලෙන්න මුන් දෙන්න පිඹුරු ජෝඩුවක්ද?
    අ.නි.වැ.බ.ය.ම.ය.