මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

මේ තුනෙන් උඹලට අනුව අවුල්ම එක මොකක්ද?


  • Total voters
    63

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උඹලට හිතෙන විදිහට මොකක්ද මේ තුනෙන් අවුල්ම.

    තුන්වෙනි ඔප්ශන් එක ටයිප් වෙලා නෑ හරියට.
    මෙන්න ඒක

    තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වූ එකෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක වීම (2024-2029) ආණ්ඩුව පත්ව දවස් දෙකෙන්
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෝට් නොකර කමෙන්ට් කරලා විතරක් යන අය කවුරු වෙන්න පුලුවන්ද?🥱
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උබ හිතන්නේ කෝකද ලොකුම නෑම..
    1 බන්.
    උඹ හිතන්නෙ කෝකද?

    ගොඩක්ම අවුල් එක 😹
    එකක්වත් අවුලක් නැද්ද නැත්තම් තුනම එකවගේ අවුල්ද?
    ------ Post added on Dec 13, 2024 at 7:14 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    අයිත අහල.. කෙලින්ම අංක 3 .

    අනිත් ඔක්කොම උන් කොහොමත් හොරු නේ .
    හැබැයි දැන් ඉන්නේ කිසිම හොර බොරුවක් නැති අනන්තයෙන් ආ තරු කුමාරයෝ ටිකක් නේ .
    උන් ආපු ගමන් මෙහෙම රෙද්ද කඩා ගත්ත එක තමයි අවුල් ම වැඩේ .
     
    • Haha
    Reactions: Dr.Amdan

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    1: බැදුම්කර වංචාව - 94 ඉඳලා මිස්ටර් ක්ලීන් වෙලා හිටපු පොර මහබැංකු හොරා උනා, අන්තිමේදී පොර 2020 ඡන්දෙත් පරාද උනා 😢
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම වොට් කරා තුනට.

    වැඩිම හානිය 1, වැඩිම අවුල 3
    පොඩ්ඩක් පැහැදිලි කරපන්.
    වැඩිම හානිය හරි.
    අරක වැඩිම අවුල වෙන්නේ හොර බොරු නැති මලෙන් උපන් උන් වගේ නැති පට්ටම් ඉස්සරහට දාගෙන මිනිස්සු රවට්ටලා චන්ද ගත්ත එක නිසාද?

    අයිත අහල.. කෙලින්ම අංක 3 .

    අනිත් ඔක්කොම උන් කොහොමත් හොරු නේ .
    හැබැයි දැන් ඉන්නේ කිසිම හොර බොරුවක් නැති අනන්තයෙන් ආ තරු කුමාරයෝ ටිකක් නේ .
    උන් ආපු ගමන් මෙහෙම රෙද්ද කඩා ගත්ත එක තමයි අවුල් ම වැඩේ .
    හා හා බන්.මම බයේ හිටියේ උඹ 1ට වෝට් කරයි කියලා😅
    ------ Post added on Dec 13, 2024 at 7:22 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,605
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන්.
    වැඩිම හානිය හරි.
    අරක වැඩිම අවුල වෙන්නේ හොර බොරු නැති මලෙන් උපන් උන් වගේ නැති පට්ටම් ඉස්සරහට දාගෙන මිනිස්සු රවට්ටලා චන්ද ගත්ත එක නිසාද?
    ඔව්. පක්ෂේ දන්නේ නෑ කියමුකෝ එතකොට ප්‍රශ්නේ මේ වගේ සුළු දේයක්වත් verify කරගන්න බැරි අයද එතකොට ඒ ඉන්නේ. 2020 කරපු කතා වලත් මෙයා ආචාර්ය. එතකොට නොදෙන ඉන්න නන් විදියක් නෑ.
    අනික් හොරකම් වගේ නෙවෙයි නැති සුදුසුකම් පෙන්නන ඒක හැම දාම බොරුව ඇතුලෙම ජීවත් වෙන්න ඕනි දෙයක්.