පෝන්,කම්පියුටර් ඇක්සසරීස් බිස්නස් එකක් පටන්ගන්න යන්නේ..
දැනටමත් කරන අය ඉන්නවන්ම් ටිප්ස්,ට්‍රික්ස්,උපදෙස් දාන් යන්න ෆ්‍රෙන්ස්.:cool:
අනිත් අයත් අදහස්,යෝජනා,චෝදනා දාන්න.:-)
ලොකු ගානක් අතේ නෑ..බිස්නස් එකක් පටන් ගන්න ලොකුවට සුදුසු වෙලාවකුත් නෙවේ වුනත් මේක කරන්නම ඕන ෆ්‍රෙන්ස්. 🥺 😐