මූන කැතයි. හෙල්ප්

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    ලංකාවෙ ගොඩක් මූනුවල ඇද තියනව. ඇද අරින්න පොඩිකාලෙ කියල අතගාල ඒක Backfire එනව. ඕව සිංහලයට නෝමල්. ඇද එකත් වාසියක් කරගන්න පුළුවන්. ඕනනම් රැවුල වවල ඒකෙන් වහන්න පුළුවන්. Stallone, Natalie Dormer ත් මූන ඇදයි.

    සල්ලි හොයන්න මහන්සි වෙන්න. FB එකේ, Insta එකේ, personal branding පාරක් දාන්න. කෙල්ලො නතින්
     
    Last edited:
    • Like
    Reactions: SK29

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    Earn some money mchn. :yes: Then if you want you can do a plastic surgery.

    1648069176234.png
     
    • Like
    Reactions: Hello90

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් ඕවා ස්භාවයෙන් ආපු දේවල්..වැඩිය හිතන්න එපා.

    පර්සනැලිටි එකයි වැදගත්.

    උබ ඔහොම හිතුවොත් ඕක නිසාම පර්සනැලිටි එක නැතිවෙනවා.

    ල/කාවේ තැනක් හදන් ලස්සන් කෙල්ලො දාන් ඉන්න වුන් දිහා බලපන් එහෙම උන් නැද්ද කියලා.

    ආයෙත් කියනවා පර්සනැලිටි එකයි වැදගත්.

    සමහරුන්ගේ පර්සනැලිටි එක එන්නේ සල්ලි වලින් rich peoples.සමහරුන්ගේ දැනුමෙන්profala. සමහරුන්ගේ හිතේ හයියෙන්-supiriyata sport karana aya.

    බලහන් ඔය හැමෝටම සුපිරි කෑලි නැද්ද කියලා;-)
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,200
    8,557
    113
    මගේ මූන පට්ට ඇද හැඩයක් තියෙන්නේ . පට්ට කැතයි බන්. අඩුම තරමෙ කෙල්ලෙක්වත් බලන්නෙ නෑ. මේකට විසදුමක් දෙනන් පුලුවන් කෙනෙක් බ්‍රෝ ලා
    man weda karapu eka institute ekakin hondata theruna deyak thama salli thiyenawa nam aththa adare hambenawa kiyana eka.
    ape section eke unta salli hambenawa adui. eha patte section eke un pattama hevillak hewwe. eha patte kollek, ape patte section eke kellongen welaawa ahuwath athi. set wenawa. :yes: :yes: :yes:
    uba kochchara alcoholic, chain smoker unath awulak ne. eka digata badu gahala thibbath awulak ne. kalin ape section eke kellek ekkama yalu wela hitiyath eth awulak ne. :yes: :yes:

    ewa ehema thamayi. dan ehema set una kello, unwa marry karalaa lamayinuth innawa. e nisa baya nathuwa salli tikak hoyaganin. personality eka hadaganin.

    Good Luck!!
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Company ekayi branch ekayi section ekayi kiyanawadha bro tharaha nathiwa.
    Welawa ahaganna ennam dawasaka.