ඩෙංගු ගැන ජනප්රිය මතයට පිටින් යන, ඔබට නිකමට හිතිලා නැති, විවෘත මනසකින් හිතුවොත් දෙයියනේ ඇත්ත නේද කියලා හිතෙන, තමුන්ට එහෙම හිතුනෙ නැති එක ගැන ලැජ්ජා හිතෙන කරුණු කීපයක්.
(සැලකිය යුතුයි... මම මේ පහුගිය ටිකේ මගේ වගේ දාන මේ අලුත් අදහස්වලට මුලික උනේ මම ලඟදි කියවපු ආටිකල් එකක්. ලංකාවෙ කෙනෙක් ලියපු...