කුරුණෑගල පාක් එකක් තියනවද? කොහොමද තැන?ඉතින් පාක් එකට පලයන්කෝ...![]()
කුරුණෑගල පාක් එකක් තියනවද? කොහොමද තැන?


.. ගොඩක් ක්ලාස් එන උන් එහෙම එන්නේ.. ඒ කිව්වට පිරිලා නෑ.. උබ වෙලාවක තනියෙන් ගිහින් බලලා ඉදපන්..මට ඕකට ගිහිල්ල අත්දැකීම් නෑ බන්..



attatama kollekta kellekta katha karanna hoda thanak na ban kurunegala
wawa rauma thama tikak hari shape.

තැනනම් අවුලකුත් නැ..නැත්තෙත් නෑ.. ගොඩක් ක්ලාස් එන උන් එහෙම එන්නේ.. ඒ කිව්වට පිරිලා නෑ.. උබ වෙලාවක තනියෙන් ගිහින් බලලා ඉදපන්..මට ඕකට ගිහිල්ල අත්දැකීම් නෑ බන්..
![]()
ගොඩක් උන් යන්නේ ඇතුගල්පුර කන්ද පැත්තෙන් තියෙන කැලේට
ගොඩක් උන් යන්නේ කතා කරා කරා ඉන්න නෙමේ
ඒවා බලන්න ගියොත් උබලට එපා වෙයි
වෙසක් එකෙ ඕනනම් පන්සලට ගිහි වරෙන්
ඇවිදින්න තියෙන හින්ද හිමිට හිමිට කතා කරා කරා වරෙන්