Download කරල නම් තව කමක් නෑ බන්..මම ඔය වගේ ලොසින්ජර වැඩ කරන්න නේමේ ඉන්ටර්නෙට් යූස් කරන්නේ. මුන් බොරු දේවල් දදා ගාන කපනව. මම විස්තර ඇහැව්වම ඒව කියන්නත් බෑලු. සිස්ටම් එකේ පෙන්වන්නෙ එහෙමලු. මම විතරයි මේක යූස් කරන්නේ. කොච්චරනම් සයිට් තියෙනවද බන් නිකන් wallpapers ඩවුන්ලෝඩ් කරන්න. මුන්ට නිකන් 30ක් දීල...