ප්රශ්න කීපයක් තිබේ
1) අඩු ආදයම් ලෙවල් වලදී විදේශ විනිමය පඩි ගන්න එක පාඩුයිනේ
උදා :
රු. 200,000 නෝමල් පඩි ගන්න කෙනෙක්ට ටැක්ස් එක රු. 3,000
රු. 200,000 විදේශ විනිමය පඩි ගන්න කෙනෙක්ට ටැක්ස් එක රු. 7,500
2) විදේශ විනිමය ආදායම් සහ ලෝකල් ආදායම් මික්ස් එන අයට කොහොමද රු. 150,000 ටැක්ස් ෆ්රී ලිමිට්...