කවුද බන් මේ කාලේ අවුරුදු 23න් කසාද බදින්නේ? :angry::angry::angry::angry::angry::angry::angry:
යකෝ දැන් කෙල්ලොත් බදින්නේ 25 පැනලා වගේ ( ඔය මෙලෝ වැඩකට නැති, ඉගෙන ගන්න එකත් මග නවත්තලා හදපානේ පැනලා යන එවුන් අැරෙන්න )
කෙල්ලෙක් සෙට් කර ගන්න ඔ්නේ නම් ඉස්සෙල්ලා උන් එක්ක යාලු ෆිට්...