CAM, R5, DVDRip, DVDSCR, XviD ගැන දන්නවාද ?
CAM, R5, DVDRip, DVDSCR, XviD
චිත්‍රපටි බලන, download කරන අයනම් මේ වචන බොහෝවිට අහල ඇති. අන්තර්ජාලයේ චිත්‍රපටි ලබාගන්න තියෙන විවිද rip format වර්ග තමා මේ. අපි බලමු එකින් එක.
CAM
CAM කියන්නේචිත්‍රපටි ශාලවකදි digital video කැමරාකින් වීඩියෝ කරලා rip...