How to Enter Blocked Web Sites

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
How to Enter Blocked Web Sites

මහින්ද මාමාගේ විධානයෙන් පොඩි වැඩක් කලානේ ලංකාවේ මී‍ට ටික කාලෙකට කලින්.....
මතකයි නේ සමහර වෙබ් අඩවි කිහිපයක්ම ලංකාව තුල අත්හිටවූවා....
මම දකින විදිහට නම් ‍ඒක හොද දෙයක්.... ඒත් මේක සමහර අයට ගැටලුවක් උනා....

ගොඩක් අය මේ වෙබ් අඩවි වලට යන්න ‍proxy sites භාවිතා කලා....
ඒත් ‍ඒකේ ගොඩක් ගැටලු තියෙනවා..... ‍බාගන්න බැරිකමයි.... ගොඩක් මන්දගාමී වීමයි....

‍ඔයාලට ඕවට යන්න වෙනම ක්‍රම තියෙනවද දන්නේ නෑ..... ඒත් මම ගොඩ කාලයක ඉදන් යොදාගන්නේ...
මේ මෘදුකාංගය.....

CYBERGHOST

http://cyberghostvpn.com/

slider01.png

මේකට ගිහින් ඔය මෘදුකාංගය බාගෙන භාවිතා කරලා බලන්නකෝ වෙනස තේරෙයි.....