3D Mobile Phones
Mobile Phone ගැන දන්න කට්ටිය මේකත් දන්නවද?
what is your dream phone?ත්‍රේඩ් එක දැකල තමයි මට මේ ගැන දාන්න හිතුනෙ......
මම දැන් කතා කරන්න යන්නෙ අපෙ ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් ගැන.ඒ තමයි 3D Phones ගැන.මමත් මේ ගැන හරි විස්තරයක් දන්නේ නම් නෑ ඒත් ඕයාලට පුළුවන් ආසනම් විස්තර හොයාගන්න.
මම මේක මුලින්ම දැක්කෙ අයියා කෙනෙක් ගාව තිබිලා. ඒකෙ ඇත්තටම ත්‍රිමානව පේනවා.. රෙකොර්ඩ් කරද්දිත් කැමෙරා දෙකකින් රෙකොර්ඩ් වෙන්නේ.විඩියෝ වුනත් ඇත්තටම තාත්විකයි, මට හිතෙන විදිහට නම් ඒ Display එකේ Layers දෙකක් තියේනවා.
මම You Tube විඩියෝ කීපයක් බලුවා මේකට දාන්න. ඒත් එවායේ එහෙම්මම පෙන්නෙ නෑ... ඒත් මම ඉදිරිපත් කිරිම් විඩියෝ(presentation videos) ටිකක් දැම්ම .. ඒවා නම් හදපු ඒවා ඒවයේ වගෙ Hologram වෙන්නෙ නම් නෑ ඇත්තටම.....
HTC EVO 3D , LG Optimus 3D,......
This Video Like Real




