රනිල්ව ඇරෙස්ට් කරනවා කිව්ව ගමන් බඩ බුරුල් වෙලා වොශ් රූම් එකට දිව්වලු. මූන දැක්කම පේනවා තියෙන ශොක් එක. වයසත් එක්ක දරාගන්න අමාරු ඇති වෙච්ච දේ. මාව අල්ලන්න සක්කරයටවත් බෑ කියල අවුරුදු ගානක්ම ප්රත්යක්ෂයෙන් හිතාගෙන ඉඳලා එක දවසින් ඒක වෙනස් උනාම දරාගන්න ලේසි නෑ.